Diya (2018) ද්‍රවිඩ සහ තෙලිඟු යන භාෂාවලින් නිකුත් කරල තිබෙන ඉන්දියානු ත්‍රාසජනක,සහ අවතාර වර්ගයාට වැටෙන චිත්‍රපටියක් මේක අධ්‍යක්‍ෂණය කරල තිබෙන්නෙ A. L. Vijay ඒ වගේම මේක නිෂ්පාදනය කරල තියෙන්නෙ Lyca Productions. ආයතනය මේ චිත්‍රපටිය සඳහා Sai Pallavi,Naga Shaurya,RJ Balaji,Nizhalgal Ravi,Sujitha යන නළු නිලි පිරිස රංගනයෙන් දායකත්වය ලබා දීල තියෙනවා ඒ වගේම මේ චිත්‍රපටිය වෙනුවෙන් IMDB අගය 7.3 ක් විදිහටත් ගූගල් පරිශීලක අගය 83% විදිහටත් ලැබිල තිබෙනවා
මේකේ කතාව දිවයන්නෙ තුලසි සහ ක්‍රිෂ්ණා කියන දෙපල වටායි,තුලසි තමන්ගෙ පෙම්වතා නිසා ගැබ් අරගන්නවා,දෙමව්පියන්ගෙන් ලැබෙන විරෝධය නිසා දරුවා ගබ්සා කරත් පසුකලෙක ඔවුන් විවාහ වෙනවා නමුත් විවාහයෙන් පසුව තුලසිට ඇතිවෙන යම් සිද්ධි දාමයක් නිසා ඇගේ ජීවිතේ මහත් අවුලකට පත් වෙනවා
බා ගැනීම සඳහා උපදෙස්
බා ගැනීම සඳහා ඇඩ් ෆ්ලයි බොත්තම උඩ දෙතුන් වාරයක් ක්ලික් කිරීමට සිදුවිය හැක