Premasoothram (2018) ඉන්දියානු මලයාලම් භාෂා රොමැන්ටික් සහ ප්‍රහසන වර්ගයට වැටෙන චිත්‍රපටියක්.මේක Asokan Charuvil විසින් රචිත Jalajeevitham නමැති කෙටි කතාව පාදක කරගෙන කතාව ලියමින් අධ්‍යක්‍ෂණය කර තිබෙන්නේ Jiju Asokan.මේ චිත්‍රපටයේ කතාව දිවයන්නේ 1980-1990 අතර කාලය පදනම් කරගෙනයි.මේ සලරුව සඳහා රංගන දාකත්වය ලබා දෙන්නෙ Chemban Vinod Jose, Balu Varghese, Dharmajan Bolgatty, Indrans, Sudheer Karamana and Lijomol Jose නමැති නළු නිලි පිරිසයි.
තරුණයින් දෙදෙනෙක් එකම තරුණියකට ආදරය කරමින් ඇයගේ සිත දිනාගැනීම උත්සහ කරනවා වගේම මේ අතරවාරෙදි ඔවුන් එකිනෙකා අතර ඇතිවෙන තරඟය ඔවුන් ඇගේ සිත දිනා ගැනීම සඳහා කරන උපක්‍රම වලදී සිදුවෙන කරදර සහ අකරතැබ්බ ඒ වගේම අවසානයේදී මොවුන් අතර ඇතිවන වෛරයත් එකිනෙකාව ඝාතනය කිරීම දක්වා දුරදිග යාමට පටන් ගන්නවා වගේම මේ අතරවාරෙදි තුන්වැන්නෙක් ඔවුන් අතරට පැමිණෙමින් ඔවුන්ගේ ජීවිතය තුල ඇති කරන විශාල පෙරලිය පිලිබඳ මේ කතාවෙන් විස්තර කෙරෙනවා
Image may be NSFW.
Clik here to view.
Image may be NSFW.
Clik here to view.
Image may be NSFW.
Clik here to view.
Clik here to view.

Clik here to view.

Clik here to view.

Clik here to view.
