Quantcast
Viewing all articles
Browse latest Browse all 193

Joji 2021 sinhala subtitle|ජෝජිගේ මාලිගය 2021 සිංහල උපසිරැසි සමග

 

Joji 2021 is an Indian Malayalam language film that can be divided into crime and drama genres. The film is directed by Dileesh Pothan. The film is produced by Dileesh Pothan, Syam Pushkaran, Fahadh Faasil. The story of the film is written by Syam Pushkaran. Based on William Shakespeare's Macbeth novel and KG Based on George's emergency films Irakal and Koodathayi Cyanide Murders. The film stars Fahadh Faasil, while Baburaj, Shammi Thilakan, and Unnimaya Prasad in the lead roles. Google user value is considered to be 96%.

The story of the film revolves around Joji and his family. Joji is the youngest son of the Panachel family. They are a wealthy family and his father, Panachel Kuttatappan, is the head of the family. Disappointed with the life of his father, Joji takes advantage of the situation and plots to assassinate his father.

----------------------------------------------------------------------------------------------------------------

Joji 2021ඉන්දියානු මලයාලම් බාෂා චිත්‍රපටයක්.මේක අපරාධ සහ නාට්‍යමය වර්ගයට වෙන් කල හැකියි.චිත්‍රපට අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Dileesh Pothan විසින්.චිත්‍රපටය නිෂ්පාදනය කර තිබෙන්නේ Dileesh Pothan,Syam Pushkaran,Fahadh Faasil විසිනුයි.චිත්‍රපටයේ කතාව රචනා කර තිබෙන්නේ Syam Pushkaran විසිනුයි.ඒ වගේම මෙහි කතාව පදනම් වී තිබෙන්නේ  William Shakespeare ගේ Macbeth නවකතාව සහ K.G. George's emergency ගේ චිත්‍රපට වෙන Irakal සහ Koodathayi Cyanide Murders පාදක කරගෙනයි.මෙම චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගන දායකත්වය ලබා දෙන්නේ Fahadh Faasil, while Baburaj, Shammi Thilakan, සහ Unnimaya Prasad නමැති නළු නිලි පිරිසයි.මේ චිත්‍රපටයට ලැබී ඇති imdb අගය 8.7/10ක් ලෙස සැලකෙන අතර ගූගල් පරිශීලක අගය 96%ක් ලෙස සැලකෙනවා.

චිත්‍රපටයේ කතාව ගොඩ නැගෙන්නේ ජෝජි සහ ඔහුගේ පවුලේ අය වටායි.ජෝජි කියන්නේ පනචෙල් පවුලේ බාලම පුත්‍රයායි.ඔවුන් ධනවත් පිරිසක් වගේම පවුලේ ප්‍රධානියා ලෙස ඔහුගේ පියා වෙන පනචෙල් කුට්ටටප්පන් කටයුතු කරනවා.මුළු පවුලම ජීවත් වෙන්නේ ඔහුගේ අනසක යටතේයි.එක්තරා දවසකදී ඔවුන්ගේ පියා හදිසි අනතුරක් නිසා රෝගාතුර වෙනවා.සිය පියාගේ අනසක යටතේ ගෙවන ජීවිතය පිලිබඳ කලකිරී සිටින ජෝජී ලද අවස්ථාවෙන් ප්‍රයෝජන ලබාගෙන සිය පියාව ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කරනවා.
 


                    



Joji 2021

VIDEO

800MB .zip









Joji 2021

SRT,SSA

1.23MB .zip








Joji 2021

IDX FONT 22

1.28MB .zip









Image may be NSFW.
Clik here to view.

Viewing all articles
Browse latest Browse all 193

Trending Articles