Pushpa 2021 The Rise Part 01 An Indian Telugu language film. The film is written and directed by Sukumar Bandreddi, a film director, producer, and screenwriter in the Indian Telugu film industry. Pushpa is produced by Mythri Movie Makers and Muttamsetty Media Productions and co-produced by Naveen Yerneni and Y. Ravi Shankar.Cinemato is produced by Mirosław Kuba Brożek and edited by Karthika Srinivas and Ruben. The music is directed by Devi Sri Prasad. Released for release on December 17, 2021, the film has a running time of 178 minutes and is available in Telugu, Malayalam, Tamil, Hindi, Kannada, and Kannada. Pushpa has also acted as a distributor for the film through E4 Entertainment in Kerala, Lyca Productions, Sri Lakshmi Movies in Tamil Nadu, Goldmines Telefilms in North India, AA Films, and Swagath Enterprises in Karnataka. The production of this film has cost around Rs. 2 billion to Rs. 250 crores The current box office revenue record is estimated at Rs. 3380 million.The film also stars Allu Arjun, Fahadh Faasil and Rashmika Mandanna in the lead roles. The IMDB rating of the film is 8/10 and the Google user rating is 92%.
Pushpa is a laborer working under the sandalwood smugglers in the Seshachalam forest in the Chittoor district of Andhra Pradesh.DSP Govindappan is portrayed in the film as an honest police officer who is constantly cracking down on timber smuggling and various criminal activities. At one point he conducts a raid while Pushpa and his group are chopping sandalwood and before the police arrive, Pushpa and his group are able to deceive Govindappan and his group by doing a trick. For this reason, after winning the hearts of another leader of the timber smuggling gang, Kondareddy, Pushpa is recruited as a partner in his gang. Later, Pushpa gradually kills his rivals in the sandalwood smuggling trade and tries to go to the top, eventually ending up in a fierce battle with Mangalam Bells and another police officer.
------------------------------------------------------------------------------------------------------------------------------
Pushpa 2021 The Rise Part 01 ඉන්දියානු තෙලිඟු භාෂා චිත්‍රපටයක්. මේ චිත්‍රපටය ලියා අධ්‍යක්ෂණය කර තිබෙන්නේ ඉන්දියානු තෙලිඟු සිනමා ක්‍ෂේත්‍රය තුල චිත්‍රපට අධ්‍යක්‍ෂකවරයෙක්,නිෂ්පාදකවරයෙක් සහ තිරපිටපත් රචකයෙක් ලෙස නියැලී සිටින Sukumar Bandreddi අධ්‍යක්‍ෂකවරයායි.Pushpa චිත්‍රපටය නිෂ්පාදනය කර තිබෙන්නේ Mythri Movie Makers සහ Muttamsetty Media චිත්‍රපට නිෂ්පාදන ආයතන වෙන අතර Naveen Yerneni සහ Y. Ravi Shankar දෙපල නිෂ්පාදන දායකත්වය ලබා දී තිබෙනවා.සිනමාරූපනය සිදුකර තිබෙන්නේ Mirosław Kuba Brożek වෙන අතර සංස්කරණ කටයුතු Karthika Srinivas සහ Ruben සංස්කරණ ශිල්පීන් දේපල සිදුකර තිබෙනවා මෙන්ම සංගීත අධ්‍යක්ෂණය දායකත්වය ලබා දී තිබෙන්නේ Devi Sri Prasad අධ්‍යක්‍ෂකවරයායි.2021 වසරේ දෙසැම්බර් 17 වෙනිදා ප්‍රදර්ශනය සඳහා නිකුත් කෙරූ මේ චිත්‍රපටය මිනිත්තු 178 ක ධාවන කාලයකින් යුක්ත වෙනවා මෙන්ම තෙලිඟු,මලයාලම්,ද්‍රවිඩ,හින්දි සහ කන්නඩ භාෂා වලින්ද හඬ කවා තිබෙනවා.ඒ වගේම Pushpa චිත්‍රපටය ප්‍රදර්ශනය සඳහා බෙදාහැරීමේ ආයතන ලෙස ක්‍රියාකර තිබෙන්නේ කේරලයේ E4 Entertainment,Lyca Productions,තමිල්නාඩුවේ Sri Lakshmi Movies,උතුරු ඉන්දියාවේ Goldmines Telefilms,AA Films සහ කර්ණාටක ප්‍රාන්තයේ Swagath Enterprises වැනි ආයතන හරහායි.ඉන්දියානු රුපියල් කෝටි 200 ත් 250 ක් වැනි මුදලක් මේ චිත්‍රපටය නිෂ්පාදනය කිරීම වෙනුවෙන් වැයවී තිබෙන අතර දැනට ඉපැයූ බොක්ස් ඔෆිස් ආදායම් වාර්තාව ලෙස සැලකෙන්නේ රුපියල් කෝටි 338ක් වැනි ප්‍රමාණයක්.ඒ වගේම මේ චිත්‍රපටය සඳහා රංගන දායකත්වය ලබා දෙන ප්‍රධාන නලුනිලි පිරිස ලෙස Allu Arjun,Fahadh Faasil,Rashmika Mandanna ඇතුළු විශාල පිරිසක් සිටින අතරම මේ චිත්‍රපටයට ලැබී ඇති IMDB අගය ලෙස සැලකෙන්නේ 8/10ක් වෙන අතර ගූගල් පරිශීලක අගය 92% ලෙස සටහන් වෙනවා.
පුෂ්පා කියන්නේ ආන්ද්‍රා ප්‍රදේශයේ චිත්තූර් දිස්ත්‍රික්කය තුල ශේශාචලම් වනයේ රත් හඳුන් දැව ජාවාරම් කරුවන් යටතේ වැඩ කරන කුලී කම්කරුවෙක්.DSP ගෝවින්දප්පන් කියන්නේ නිතරම දැව ජාවාරම් සහ නොයෙක් අපරාධ ක්‍රියාකාරම් මැඩලීම සඳහා කටයුතු කරන අවංක පොලිස් නිලධාරියෙක් ලෙස චිත්‍රපටය තුල පෙන්වා දී තිබෙනවා.එක්තරා අවස්ථාවකදී ඔහු පුෂ්පා ඇතුළු පිරිස රත් හඳුන් දැව කපමින් සිටින විටදී වැටලීමක් සිදුකරන අතර පොලීසිය පැමිණීමට පෙර පුෂ්පා ඇතුළු පිරිස උපක්‍රමයක් සිදුකරමින් ගෝවින්දප්පන් ඇතුළු පිරිස නොමග යවමින් ඔවුන්ව රැවටීමට සමත් වෙනවා.මේ හේතුව නිසාම දැව ජාවාරම් කල්ලියේ ප්‍රධානියෙක් වෙන කොණ්ඩාරෙඩ්ඩිගේ හිත දිනාගැනීමට සමත් වීමෙන් අනතුරුව පුෂ්පාව තමන්ගේ කල්ලියේ හවුල්කාරයෙක් ලෙස සේවයට බඳවා ගන්නවා.පසුව ක්‍රමක් ක්‍රමයෙන් රත් හඳුන් ජාවාරම තුල සිය ප්‍රතිවාදින්ව ඝාතනය කරමින් ඉහල තලයටම යෑමට උත්සහ කරන පුෂ්පාට අවසානයේදී මංගලම් සීනු සහ තවත් පොලිස් නිලධාරියෙක් සමඟ දරුණු සටනක නිතර වීමට සිදුවෙනවා.
මේ උපසිරැසි AMZN WEB සහ HQ HD වීඩියෝ පිටපත් සමඟ ගැලපේ