![]() |
subscenelk |
Kuttavum Shikshayum 2022 or Crime and Punishment 2022 is an Indian Malayalam Basha movie and Kuttavum Shikshayum movie is divided into action, police drama, and thriller genres.The movie Kuttavum Shikshayum is directed by Rajeev Ravi, an Indian cinematographer, director, and film producer. He has even won the National Award for Best Cinematography. The story of Kuttavum Shikshayum is written by Sreejith Divakaran and Sibi Thomas, Sibi Thomas is an actor in the Malayalam film industry.His first movie is Thondimuthalum Driksakshiyum.Also, the production of Kuttavum Shikshayum has been done by Film Roll Productions and the production cost has been borne by the producer Arun Kumar V.R.The cinematography of the film is done by Suresh Rajan, and the editing is done by B. Ajithkumar. Music directed by Dawn Vincent and released for release on May 27, 2022. Kuttavum Shikshayum is starring Asif Ali in the lead role and the supporting cast includes Sunny Wayne, Alencier Ley Lopez, Sharaf U Dheen, and Senthil Krishna. Also, the IMDB value received for the movie Kuttavum Shikshayum is 6.3/10 and the Google user value is 72%.
Story
The story of the movie Kuttavum Shikshayum 2022 is based on a real gold heist incident that took place in Kasaragod, Kerala. Also, Sibi Thomas, who wrote the story of the film Kuttavum Shikshayum, was working as a police officer in the year 2015. A robbery takes place near Kasargod. This is done by a gang of five people, and then the investigation is carried out by the police team, who finally launched a special operation in the Rajasthan region of North India and arrested some of those thieves. Presented in this story.
-----------------------------------------------------------------------------------------------------------------------------
Kuttavum Shikshayum 2022 නැතිනම් අපරාධය සහ දඬුවම 2022 ඉන්දියානු මලයාලම් බාෂා චිත්‍රපටයක් වෙන අතර Kuttavum Shikshayum චිත්‍රපටය ක්‍රියාදාම,පොලිස් නාට්‍යයම සහ ත්‍රාස වර්ගයට වෙන් කර තිබෙනවා. Kuttavum Shikshayum චිත්‍රපටය අධ්‍යක්ෂණය සිදුකර තිබෙන්නේ ඉන්දියානු සිනමාරූපන ශිල්පියෙක්,අධ්‍යක්‍ෂකවරයෙක්,චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වෙන Rajeev Ravi සිනමා අධ්‍යක්‍ෂකවරයායි.ඔහුට හොඳම සිනමාරූපනය වෙනුවෙන් ජාතික සම්මානය පවා හිමිවී තිබෙනවා.Kuttavum Shikshayum චිත්‍රපටයේ කතාව රචනා කර තිබෙන්නේ Sreejith Divakaran සහ Sibi Thomas දෙපල වෙන අතර Sibi Thomas මලයාලම් සිනමා ක්‍ෂේත්‍රය තුල නළුවෙක් ලෙස වෘත්තියේ නියැලී සිටිනවා.ඔහුගේ ප්‍රථම සිනමා නිර්මාණය වෙන්නේ Thondimuthalum Driksakshiyum නමැති චිත්‍රපටයයි. ඒ වගේම Kuttavum Shikshayum චිත්‍රපටයේ නිෂ්පාදනය කටයුතු සිදුකර තිබෙන්නේ Film Roll Productions ආයතනය වෙන අතර නිෂ්පාදන වියදම දරා තිබෙන්නේ Arun Kumar V. R. නිෂ්පාදකවරයායි.චිත්‍රපටයේ සිනමාරූපනය සිදුකර තිබෙන්නේ Suresh Rajan වෙන අතර සංස්කරණය සිදුකර තිබෙන්නේ B. Ajithkumar සංස්කරණ ශිල්පියායි.සංගීත අධ්‍යක්ෂණය Dawn Vincent නිර්මාණය කර තිබෙන අතර ප්‍රදර්ශනය සඳහා බෙදාහැර තිබෙන්නේ 2022 වසරේ මැයි 27 වෙනිදායි.ඒ වගේම Kuttavum Shikshayum චිත්‍රපටය වෙනුවෙන් ප්‍රධාන රංගනය සිදුකරන්නේ Asif Ali වෙන අතර සහය රංගනයෙන් Sunny Wayne,Alencier Ley Lopez,Sharaf U Dheen,Senthil Krishna වැනි විශාල නළු නිලි පිරිසක් රංගන දායකත්වය ලබා දෙනවා.ඒ වගේම Kuttavum Shikshayum චිත්‍රපටය සඳහා ලැබී ඇති IMDB අගය 6.3/10 ක් ලෙසත් ගූගල් පරිශීලක අගය 72% ක් ලෙසත් සටහන් වී තිබෙනවා.
Kuttavum Shikshayum 2022 චිත්‍රපටයේ කතාව පාදක වී තිබෙන්නේ කේරලයේ කාසර්ගෝඩ් ප්‍රදේශය තුල සිදුවුණු සැබෑම රන් භාණ්ඩ මංකොල්ලකෑමේ සිද්ධියක් පාදක කරගෙනයි.ඒ වගේම Kuttavum Shikshayum චිත්‍රපටයේ කතාව රචනා කල Sibi Thomas පොලිස් නීලධාරියෙකු ලෙස සේවය කරන අවදියේ 2015 වර්ෂයේදී කාසර්ගෝඩ් අසල මංකොල්ලකෑමක් සිදුවෙනවා මෙය සිදුකරන්නේ පස්දෙනෙකුගෙන් යුක්ත කල්ලියක් වෙන අතර පසුව එම විමර්ශනය සිදුකරනා පොලිස් කණ්ඩායමට අවසානයේදී උතුරු ඉන්දියාවේ රාජස්තාන් ප්‍රදේශයට විශේෂ මෙහෙයුමක් දියත් කරමින් ඒ සොරුන් කීපදෙනාව අත්අඩංගුවට ගැනීම පිළිබඳව මේ කතාවෙන් ඉදිරිපත් කරනවා.
-----------------------------------------සාමාන්‍යය වීඩියෝ පිටපත---------------------------------------
---------------------------------IDX සහ SRT--SSA උපසිරැසි--------------------------------