Mr. Chandramouli (2018) කියන්නෙ ද්‍රවිඩ භාෂා ක්‍රීඩා සහ ප්‍රහසන වර්ගයට වැටෙන චිත්‍රපටියක් ලියා අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ Thiru විසින් ඒ වගේම මේක නිෂ්පාදනය කර තිබෙන්නෙ G. Dhananjayan. මෙහි ප්‍රධාන නළු නිලියෝ විදිහට Karthik, Gautham Karthik, Regina Cassandra සහ Varalaxmi Sarathkumar රංගනයෙන් දායක වෙනව ඒ වගේම මේකට ලැබිල තිබෙන IMDB අගය 5.6 සහ ගූගල් අගය 79% ලෙස සටහන් වෙනවා
රාගව් කියන්නෙ බොක්සිං ක්‍රීඩකයෙක් ඔහුට ඉන්නෙ තමන්ගෙ තාත්ත විතරයි,ඒ වගේම ගෝ සහ ගරුඩා කියන්නෙ කුලී රථ සේවා සපයන ආයතන දෙකක් මේ සමාගම් දෙක අතර ඇතිවෙන ගැටුම් කාරී තත්වය නිසා රාගව්ගේ පියා ඔවුන් අතින් ඝාතනය වෙනවා