Ghajinikanth (2018) ඉන්දියානු ද්‍රවිඩ ආදර සහ ප්‍රහසන වර්ගයට වැටෙන චිත්‍රපටියක් මේක ලියල අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Santhosh P. Jayakumar නිෂ්පාදනය කර තිබෙන්නෙ K. E. Gnanavel Raja.මේකේ ප්‍රධාන චරිත රඟපාන්නෙ Arya සහ Sayyeshaa, මේ චිත්‍රපටිය Maruthi Dasari's 2015 චිත්‍රපටියේ නැවත නිර්මාණයක් වගේම මේක කන්නඩ වලටත් හඬ කවල තියෙනවා ඒ වගේම මේකට හිමිවෙලා තිබෙන imdb අගය 5.7 ගූගල් කැමැත්ත 87% ක් විදිහට සටහන් වෙලා තිබෙනවා
රජින්කාන්ත් කියන්නෙ විද්‍යාඥයෙක් නමුත් මෙයාට තියෙන අමතක වීමේ ලෙඩේ නිසා ඔහුගේ ජීවිතේට ගොඩක් දේවල් ලැබෙනවා වගේම අහිමි වෙනවා
Image may be NSFW.
Clik here to view.
Image may be NSFW.
Clik here to view.
Image may be NSFW.
Clik here to view.
Clik here to view.

Clik here to view.

Clik here to view.

Image may be NSFW.
Clik here to view.
