Quantcast
Viewing all articles
Browse latest Browse all 193

Neerali (2018) sinhala sub| බුවල්ලා 2018 (සිංහල උපසිරැසි සමග)


Neerali (2018) නැත්තං බුවල්ලා 2018 කියන්නෙ ඉන්දියානු මලයාලම් ප්‍රවර්තන,ත්‍රාසජනක,නාට්‍යමය වර්ගයට වැටෙන චිත්‍රපටියක් මේක අධ්‍යක්ෂනය කරමින් සහකාර සංස්කරණ ශිල්පියා විදිහට කටයුතු කරේ  Ajoy Varma ඒ වගේම තිර රචනය Saju Thomas ප්‍රධාන රංගනයෙන් දායක වෙන්නෙ Mohanlal,Suraj Venjaramoodu.චිත්‍රපටිය නිෂ්පාදනය කරමින් බෙදාහැර තිබෙන්නෙ Moonshot Entertainments ආයතනය.ඒ වගේම මේකට ලැබිල තිබෙන IMDB අගය 7.0 ක් වෙනව ගූගල් අගය 68%ක් ලෙස සටහන් වෙනවා

සනී ජෝජ් කියන්නේ බැංගලුර් වල රැකියාව කරන මැණික් පිලිබඳ විශේසඥයෙක් ඔහුගේ බිරිඳ මෝලිව දරු ප්‍රසුතිය සඳහා රෝහලට ඇතුලත් කිරීම නිසා ඔහු ඇයව බලන්න පිටත් වෙනවා ඉතිං ඔහු ගමන් කරන්නෙ කෝටි පහක මැණික් තිබෙන රථයකින් මේ අතරවාරෙදි මේවා පැහැරගැනීම සඳහා හොරු කණ්ඩායමක් මොවුන් පසුපස ලුහුබඳිනවා 


බා ගැනීම සඳහා පහත රූපය සහ උපදෙස් පිටුව බලන්න.

බා ගැනීමට ස්කිප් ඇඩ් බොත්තම මත දෙතුන් වාරයක් ක්ලික් කිරීමට සිදුවිය හැක.


Neerali (2018)
VIDEO FILE
423MB .zip




Neerali (2018)
SSA,SRT
568KB .zip




Neerali (2018)
IDX FONT 22
1.37MB .zip




Neerali (2018)
IDX FONT 29
1.66MB .zip


Image may be NSFW.
Clik here to view.

Viewing all articles
Browse latest Browse all 193

Trending Articles