Quantcast
Viewing all articles
Browse latest Browse all 193

Saamy Square (2018) sinhala sub|සාමි 2(සිංහල උපසිරැසි සමග)


Saamy Square (2018) ද්‍රවිඩ භාෂා දේශපාලන,ක්‍රියාදාම,වගේම මසාල චිත්‍රපටියක් ලියා අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ Hari නිෂ්පාදනය Shibu Thameens.ප්‍රධාන නළු නිලියන් විදිහට  Vikram, Aishwarya Rajesh,Keerthy Suresh සමග සෙසු චරිත සඳහා Prabhu, Bobby Simha, සහ Soori රංගන දායකත්වය ලබා දෙනවා මේ චිත්‍රපටිය නිර්මාණය කරලා තිබෙන්නෙ 2003 නිර්මාණය කරපු Saamy 1  චිත්‍රපටියේ දිගුවක් විදිහටයි ඒ වගේම මේ චිත්‍රපටිය ආරම්භ වෙන්නෙ සාමි 1 චිත්‍රපටියේ අවසාන කොටස් කීපයක් විකාශනය කරලා ඒ වගේම මේකට ලැබිල තිබෙන imdb අගය 5.1ක් විදිහටත් ගූගල් අගය 83% ක් විදිහටත් සටහන් වෙනවා

මේ චිත්‍රපටිය ආරම්භ වෙන්නෙ සාමි 1 චිත්‍රපටියේ අවසාන හරියෙන් ඒකෙම දිගුවක් විදිහටයි ඒ වගේම පොලිස් නිලධාරියෙක් වෙන රාමසාමි තම මාව සහ පියා ඝාතනය කරපු අයගෙන් පලිගැනීමට වෙහෙසෙන ආකාරය මේ චිත්‍රපටියෙන් ඉදිරිපත් කර තිබෙනවා

බා ගැනීම සඳහා පහත රූපය සහ උපදෙස් පිටුව බලන්න.

\
බා ගැනීම සඳහා ඇඩ් ෆ්ලයි බොත්තම උඩ දෙතුන් වාරයක් ක්ලික් කිරීමට සිදුවිය හැක.


Saamy Square (2018)
film 
432MB .zip






Saamy Square (2018)
SRT,SSA
635KB .zip






Saamy Square (2018)
IDX FONT 22
2.11MB .zip






Saamy Square (2018)
IDX FONT 29
2.63MB .zip



Image may be NSFW.
Clik here to view.

Viewing all articles
Browse latest Browse all 193

Trending Articles