Quantcast
Channel: Subscenelk
Viewing all articles
Browse latest Browse all 193

Ancient Aliens [S08 : E06] with Sinhala Subtitles | ටෙස්ලාගේ පරීක්ෂණ [සිංහල උපසිරැසි සමග]

$
0
0

ඔහු 20 වෙනි ශතවර්ෂයේ හිටපු වඩාත් සුප්‍රසිද්ධම නවෝත්පාදකයෙක් වගේම ලෝකය විද්‍යුත්කරණය කෙරූ සැබෑම මිනිසාද වෙනවා,නිකොලා ටෙස්ලා මනුෂ්‍ය වර්ගයාව කාර්මික යුගයකට අනුබල දෙමින් නුතන තාක්ෂනික යුගය සඳහා අඩිතාලම ඇතිකෙරුවා,නමුත් මේ පිටුපස කිසියම් පරසක්වල බලපෑමක් තිබෙන්න ඇතිද? මේ ලොවෙන් පරිබාහිරව ජීවින් සිටින බව ටෙස්ලා ප්‍රකාශ කර තිබෙනවා වගේම ඔහු ඔවුන් සමග සෘජු සබඳතා පිහිටුවා ගත් බවද ප්‍රකාශ කර තිබෙනවා මෙවැනි තොරතුරු සහ ඔහු කරපු ගුප්ත පර්යේෂණ ගැන පෞරාණික ගගනගාමී මතධරයන් මේ කොටසෙන් විමසා බලනවා
Description of ImageDescription of ImageDescription of Image

බා ගැනීම සඳහා පහත රූපය සහ උපදෙස් පිටුව බලන්න.
බා ගැනීම සඳහා ඇඩ් ෆ්ලයි බොත්තම උඩ දෙතුන් වාරයක් ක්ලික් කිරීමට සිදුවිය හැක.






Ancient Aliens [S08 : E06]
IDX FONT 22
1.33MB .zip




Ancient Aliens [S08 : E06]
IDX FONT 29
1.57MB .zip



Viewing all articles
Browse latest Browse all 193

Trending Articles