Quantcast
Channel: Subscenelk
Viewing all articles
Browse latest Browse all 193

Ayogya (2019) sinhala sub| අධමයා 2019 සිංහල උපසිරැසි සමග

$
0
0
Ayogya (2019) කියන්නෙ ඉන්දියානු ද්‍රවිඩ භාෂා චිත්‍රපටියක් මේක ක්‍රියාදාම,ත්‍රාසජනක සහ නාට්‍යමය වර්ගයට වැටෙනවා ලියා අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Venkat Mohan.මේ චිත්‍රපටිය 2015 නිකුත්වුනු Temper චිත්‍රපටිය නැවත නිර්මානය කිරීමක් නිෂ්පාදනය B. Madhu ප්‍රධාන රංගන දායකත්වය  Vishal, Raashi Khanna,R. Parthiban, K. S. Ravikumar, Devadarshini, Anandaraj, aසහ Pooja Devariya ඒ වගේම මේකට ලැබිල තිබෙන imdb අගය 6.9/10ක් ගූගල් පරිශීලක අගය 91%ක්

කර්ණන් කියන්නෙ දුෂිත පොලිස් නිලධාරියෙක් යම් හේතුවක් නිසා මොහු තමන් කරපු වැරදි වටහාගෙන නැවත හොඳින් රාජකාරී කිරීමට පටන් ගත්තත් ඒ සඳහා ඔහුට නොයෙක් බාධක පැමිණෙනවා

Description of ImageDescription of ImageDescription of Image



Ayogya (2019)
film
400MB .zip




Ayogya (2019)
SRT.SSA
640KB .zip




Ayogya (2019)
IDX FONT 22
2.16MB .zip




Ayogya (2019)
IDX FONT 29
2.69MB .zip



Viewing all articles
Browse latest Browse all 193

Trending Articles