Uyare (2019) ඉන්දියානු මලයාලම් භාෂා නාට්‍යමය වර්ගයට වැටෙන චිත්‍රපටියක් අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Manu Ashokan මේක ඔහුගේ ප්‍රථම අධ්‍යක්ෂණයද වෙනවා රචනා කර තිබෙන්නේ Bobby & Sanjay ඒ වගේම මේක නිෂ්පාදනය කර තිබෙන්නේ sister-trio Shenuga, Shegna, සහ Sherga විසින් චිත්‍රපටිය සඳහා ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන්නෙ Parvathy Thiruvothu, Asif Ali, සහ Tovino Thomas විසින්.ඒ වගේම මේකට ලැබිල තිබෙන imdb අගය 8.2/10 ක් විදිහට සැලකෙනවා ගූගල් පරිශීලක අගය 94%ක්
කතාව දිවයන්නේ කුඩා කාලේ ඉඳන් ගුවන් නියමුවෙක් වෙන්න සිහින දකින පල්ලවී රවින්ද්‍රන් නමැති තරුණියක් වටායි එක්තරා අවදියකදී ඇය ඇසිඩ් ප්‍රහාරයකට ලක්වීම නිසා සිය වෘත්තිමය ජීවිතයෙන් සමුගන්නට සිදුවුනත් අහම්බෙන් හමුවෙන තරුණයෙක් නිසා ඇයට සිය ජීවිතය අලුතින් පටන් ගැනීමට අවස්ථාවක් ලැබෙනවා