Paruthiveeran 2007 ඉන්දියානු ද්‍රවිඩ චිත්‍රපටියක් මේක තිරගත වෙලා තිබෙන්නේ 2007 වර්ෂයේදී ඒ වගේම මේක සෘන්ගාර,වීරකාව්‍යය,සහ නාට්‍යමය නමැති වර්ගීකරණයට වැටෙනවා,මේක ලියා අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Ameer නිෂ්පාදනය K. E. Gnanavel Raja සංගීත අධ්‍යක්ෂණය Yuvan Shankar Raja සිනමාකරණය Ramji මේ සඳහා රංගනයෙන් දායක වෙන නළු නිලි පිරිස වෙන්නේ Karthi,Priyamani,Saravanan,Ponvannan,Ganja Karuppu,Sujatha Sivakumar,Sampath Raj විසින් .මේකට ලැබිලා තිබෙන IMDB අගය 8.2/10 IMDb ක් ඒ වගේම ගූගල් සෙවුම් අගය 92% ක් විදිහට සටහන් වෙනවා
කතාව දිවයන්නේ මධුරයි අවට තිබෙන දුෂ්කර ගම්මානයක් වුනු පරුත්ති නමැති ගමේ සිටින චරිත කීපයක් වටායි,පරුත්තිවීරන් කියන්නේ මේ ගමේ නිතරම මැර වැඩ වලට සම්බන්ධ වෙන කෙනෙක් ඒ වගේම මෙයාගේ සහයට ඉන්නේ ඔහුගේම බාප්පා වෙන සෙව්වාලයි. එක්තරා අවස්ථාවකදී මොහුට මුත්තුඅලග නමැති තරුණියක් මුණ ගැහෙනවා මේ සමගම ඇයගේ පවුලේ අයත් පරුත්තිවීරනුත් අතරේ ඇතිවෙන ගැටුම් සහ ක්‍රියාකාරකම් සමග කතාව ඉදිරියට දිව යනවා