අධෝරක්ත කිරණ චන්ද්‍රිකා තාක්‍ෂණයෙන් මිසරයේ කාන්තාර වැල්ල යට සැඟවී ඇති පිරමීඩ වගේම ගුවන් ලේසර් සංවේදක මගීන් මධ්‍යම ඇමරිකාවේ වනාන්තරයක් තුල දිගුකලක් තිස්සේ සැඟවී තිබුණු පිරමීඩ සොයාගත්තා, බොහෝදෙනෙක් විශ්වාස කරන්නේ නව සොයාගැනීම් සමග අපි පිරමීඩ සොයාගැනීමේ නව යුගයකට ගමන් කර ඇති බවයි.
21 වෙනි සියවසේ ගවේෂණ වලින් අපේ ඉතිහාසය අලුතින් ලිවිය හැකි සාක්‍ෂි පිරමීඩ වලින් සොයාගත හැකි බව කියනවා,ඉන්දුනීසියාවේ පවතින පිරමීඩයකින් පියගැටපෙළ පිරමීඩ ඉදිකරන්නට ඇත්තේ වසර 20,000 කට පෙර සිට බවට දැන් සැකරන්නට පටන් අරගෙන තිබෙනවා.
Image may be NSFW.
Clik here to view.
Image may be NSFW.
Clik here to view.
Image may be NSFW.
Clik here to view.
Clik here to view.

Clik here to view.

Clik here to view.

Clik here to view.
