සිවිල් යුද්ධය නිසා ඇමරිකා එක්සත් ජනපදය නමැති ශ්‍රේෂ්ඨ අත්හදාබැලීම විනාශ වීමට ආසන්න වුනාද , නමුත් සමුහාණ්ඩුව රැකගැනීම සඳහා පිටසක්වලයන්ගේ බලපෑම ලැබෙන්නට ඇතිද? ඒබ්‍රහම් ලින්කන් පවසා තිබෙන්නේ ඔහු ජනාධිපති ධුරයට පත්වීමට ප්‍රථමයෙන් ගුප්ත දර්ශන සහ පෙරනිමිති දකින්න ලැබුණු බවයි.
සන්ධාන නිලධාරී ඇම්බ්‍රෝස් බියර්ස් ගුප්ත අතුරුදන් වීම් සහ අන්තර්මාන සංචාර ගැන සඳහන් කර තිබෙනවා. නිල රාජකාරී මෙහෙයුමක නිරතවුනු සොල්දාදුවන් සිය දෙනෙකුට පමණ ගෙටිස්බර්ග් අසලදී ජෝජ් වොෂින්ටන්ගේ අවතාරාමය චායාවක් මගීන් මගපෙන්වා තිබුනා.
සිවිල් යුද්ධය අතරතුරදී පිටසක්වලයන් එයට මැදිහත් වෙන්න ඇතිද?එහෙම නම්, ඔවුන් හුදෙක්ම අක්‍රිය නිරීක්ෂණයක් විදිහට,මේ පරීක්‍ෂණයෙන් අපේ විනාශවෙන සුළු ප්‍රජාතන්ත්‍රවාදය පරික්ෂාවට ලක්කෙරුවාද? නැත්තං ඔවුන් සමගි සංධානය රැකගැනීම සඳහා ක්‍රියාශීලිව වැඩ කරන්නට ඇතිද?