කතාවලින් පවසන ආකාරයට විශාල සංස්කෘතීන් ගණනාවක්ම ඔවුන්ගේ අකටයුතුකම් නිසා දෙවියන් විසින් එවූ මහා ගංවතුරකින් විනාශ කර දමා තිබෙනවා. මෙවැනි නොයෙක් මැවුම්වාදී කතාවලින් පෙන්වා දෙන මහා ගංවතුර සැබෑම එකක් වෙන්න ඇතිද, මෙයින් ඉතුරුකර ඇත්තේ තෝරාගත් කීප දෙනෙක් පමණක්ද?
නවතම සාක්‍ෂි වලින් පෙන්වන්නේ මේ මිත්‍යා කතාව වටා ගෙතී ඇති නොයෙක් ප්‍රබන්ධයන්,ඇත්තෙන්ම, සත්‍යක් වෙන්නේ. ඉන්දියානු සාගර කලාපයේ උල්කාපාත ඝට්ටනයක් සිදුවූ බවට හෝඩුවාවන් හමුවී ඇති නිසයි,මිනිසුන් මහා වඳවීයෑමේ තර්ජනයකින් යාන්තමින් ගැලවුනාද? පෞරාණික ගගනගාමී මතධරයන් නිවැරදි නම් අපි නොනැසී බේරුනේ පිටසක්වල සත්වයින් නිසාද?
Image may be NSFW.
Clik here to view.
Image may be NSFW.
Clik here to view.
Image may be NSFW.
Clik here to view.
Clik here to view.

Clik here to view.

Clik here to view.

Clik here to view.
