මිනිස්ඉතිහාසයේ වඩාත් වැදගත් හැරවුම් ලක්ෂ වලට පැහැදිලි කිරීමට නොහැකි සිදුවීම් වලින් බලපෑම් ලැබී තිබෙනවා,මේවා හුදෙක්ම අහඹු සිදුවීම්ද? මේවා මානව ඉතිහාසයේ ගමන්මග පිටසක්වල න්‍යාය පත්‍රයක් අනුව වෙනස් කල බවට පවතින සාක්‍ෂි වෙන්න පුලුවන්ද?
පෞරාණික ගගනගාමී මතධරයන් දිගුකලක් තිස්සේ යෝජනා කරන්නේ අතීතයේදී පිටසක්වලයන් අපේ ඉතිහාසයේ ප්‍රධාන භූමිකාවක් රඟ දැක්වුවා කියලයි ඒ වගේම සමහරු විශ්වාස කරන්නේ ඔවුන් දිහටම අපේ වැඩිදියුණුව පිළිබඳව පරිස්සමින් නිරීක්ෂණය කරමින් ඉන්නවා කියලයි, ඒවගේම රජයේ ඉහල බලධාරීන් පවා ප්‍රකාශ කරන්නේ පිටසක්වලයන් අපේ තාක්ෂනය පිලිබඳ උනන්දුවක් දක්වන බවත් ඔවුන් පෘථිවියටද නිතර පැමිණෙනවා කියලයි,
හිටපු කැනේඩියානු ආරක්‍ෂක අමාත්‍යවරයා ඇතුළුව බොහෝදෙනෙක් පවසන්නේ විශ්වාස විවිධ ජීවින්ගෙන් ගහනවූ ස්ථානයක් කියලයි,හඳුනානොගත් පියාසර වස්තු සංසිද්ධිය සත්‍යක් වෙන්න පුලුවන්ද?
ලංකාපුරය විනාශ වුනේ රාම රාවණා යුද්ධයෙන්ද ?