Our Little Sister 2015 ජපාන නාට්‍යමය සහ ප්‍රහසන වර්ගයට වැටෙන චිත්‍රපටියක් මේක අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Akimi Yoshida කෙටිකතාවකට අනුව Hirokazu Kore-eda විසින් මේකට රංගන දායකත්වය ලබාදෙන්නේ Haruka Ayase, Masami Nagasawa, Kaho සහ Suzu Hirose නමැති රංගන ශිල්පිනියන් විසිනුයි. මේකට ලැබිල තිබෙන IMDB අගය 7.5/10ක් වගේම ගූගල් පරිශීලක අගය 91%ක්
සචී, යොශිනෝ,චිකා කියන්නේ තමන්ගේ දෙමව්පියන්ගේ දික්කසාදයෙන් පසුව කමකුරා වල තමන්ගේ ආච්චි සහ සීයා සමීපයේ ජීවත් වෙන සොහොයුරියන් තිදෙනෙක්. හදිසියේම වසර 15 කින් පමණ නොදැකපු සිය පියාගේ අභාවය පිලිබඳ මොවුන්ට දැනගන්න ලැබෙනවා.ඔවුන් අවමගුල් අවස්ථාවට සහබාගි වීමට ගිය වෙලාවෙදි ඔවුන්ගේ අර්ධ සොහොයුරිය වෙන සුසු චැන්ව හමුවෙනවා