Black Water (2018) ඇමරිකන් ක්‍රියාදාම සහ ත්‍රාසජනක වර්ගයේ චිත්‍රපටයක් මේක අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Pasha Patriki.මේකට රංගන දායකත්වය ලබාදෙන්නේ Jean-Claude Van Damme සහ Dolph Lundgren Patrick Kilpatrick,Courtney B. Turk,Jasmine Waltz,Al Sapienza යන නළු නිලි පිරිස විසිනුයි.ලැබී ඇති IMDB අගය 4.7/10 IMDb ක් ගූගල් අගය 79%ක් වගේම මේකට නිෂ්පාදනය දායකත්වය ලබා දී ඇත්තේ Richard Switzer,Jason Cherubini,Tyler Konney,Alexander Ferguson යන පිරිස විසින්
ස්කොට් වීලර් කියන්නේ රහසිගත වැඩ කරන නියෝජිතයෙක් නමුත් හදිසියේම මොහු CIA සංවිධානයට අයත් රහසිගත සබ්මැරින් මුලස්තානයක සිරකරුවෙක් බවට පත්වෙනවා මේ ස්ථානයේදී ඔහුට හමුවෙන තවත් සිරකරුවෙකු සමග එකතුවෙලා එම ස්ථානයෙන් ගැලවීමටත් තමන්ව සිරගත කිරීම සඳහා කුමන්ත්‍රණය කෙරු පුද්ගලයන් සොයාගෙන යෑමත් මේ කතාවෙන් පෙන්වා දී තිබෙනවා
Image may be NSFW.
Clik here to view.
Image may be NSFW.
Clik here to view.
Image may be NSFW.
Clik here to view.
Clik here to view.

Clik here to view.

Clik here to view.

Clik here to view.
