Quantcast
Channel: Subscenelk
Viewing all articles
Browse latest Browse all 193

The New Mutants 2020 sinhala sub| නව විකෘතිකයෝ 2020 සිංහල උපසිරසි සමග

$
0
0

 


The New Mutants 2020 ඇමරිකානු සුපිරිවීර සහ සංත්‍රාස වර්ගයේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය Josh Boone නිෂ්පාදනය Karen Rosenfelt,Lauren Shuler Donner,Simon Kinberg විසින්. රචනය Josh Boone,Knate Lee කතාව පදනම් කරගෙන තිබෙන්නේ Bob McLeod Chris Claremont New Mutants  එක මතයි රංගන දායකත්වය ලබාදෙන්නේ Maisie Williams,Anya Taylor-Joy,Charlie Heaton,Alice Braga,Blu Hunt,Henry Zaga නළු නිලි පිරිසයි ලැබිල තිබෙන IMDb අගය 5.3/10 ක් ගූගල් අගය 74% ක් ලෙස සටහන් වෙනවා

තරුණ විකෘතිකයන් පස් දෙනෙක් වෙන -- මිරාජ්, වුල්ෆ්බේන්, කැනොන්බෝල්, සන් සපෝට් සහ  මැජික්-- ඔවුන්ගේ භයානක අද්භූත බලයන් වලින් සුව කිරීම සඳහා  රහසිගත ආයතනයක් තුල රඳවාගෙන සිටිනවා. ඩොක්ට සිසිලියා රේයස් විසින් ඔවුන්ගේ ජීවිත කතාවන් පවසන ලෙසට ඔවුන්ට ආරාධනා කරන අතරම, තමන්ව රඳවා ගෙන සිටින්නේ ඇයි ?ඔවුන්ව විනාශ කරන්නට උත්සහ කරන්නේ කවුද ?යන ප්‍රශ්න වලට උත්තර සෙවීමට යාමේදී ඔවුන්ගේ මතකයන් වඩාත් භයානක තත්වයට පත්වෙනවා.

Description of ImageDescription of ImageDescription of Image









The New Mutants 2020
SRT,SSA
1.34MB .zip







The New Mutants 2020
IDX FONT 22
2.29MB .zip


















Viewing all articles
Browse latest Browse all 193

Trending Articles