මෙක්සිකෝවේ සමාජ ශාලාවක් තුලදී මාෆියා කල්ලියකට අයත් ඝාතකයන් පිරිසක් තම මිතුරිය පැහැරගැනීම නිසා ග්ලෝරියා සීක්ස් පොලීසියේ සහය පතනවා . ඇය විශාල කරදරයකට මුහුණ පාන්නේ දුෂිත පොලිස් නිලධාරීන් විසින් ඇයව ඒ මාෆියා කල්ලියට බාරදීම නිසයි. ඔවුන්ගේ මාෆියා සංවිධාන නායකයා ග්ලොරියාව තමන්ගේ මත්ද්‍රවය ප්‍රවාහන කටයුතු සඳහා ග්ලොරියාවයොදාගැනීමට කටයුතු කරද්දී ඇය එතනින් පැනයාමට උත්සහ කරනවා.
Image may be NSFW.
Clik here to view.
Image may be NSFW.
Clik here to view.
Image may be NSFW.
Clik here to view.
Clik here to view.

Clik here to view.

Clik here to view.

Clik here to view.
