goutham nanda 2017 ඉන්දියානු තෙලිඟු ක්‍රියාදාම සහ නාට්‍යමය වර්ගයට වැටෙන චිත්‍රපටයක්.ලියා අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Sampath Nandi. Sri Balaji Cine Media Banner යටතේ නිෂ්පාදනය කර තිබෙන්නේ J Bhagavan and J Pulla Rao විසින් චිත්‍රපටයේ ප්‍රධාන නළුවා වන Gopichand ද්විත්ව චරිතයක් රඟදක්වන්නේHansika Motwani,Catherine Tresa යන නිලියන් දෙදෙනාගේ සහභාගිත්වයද ලබාගෙනයි මේකට ලැබී ඇති IMDB අගය 6.4/10 ක් විදිහටත් ගූගල් පරිශීලක අගය 92% ක් විදිහට සටහන් වෙනවා
ගෞතම් ගෞතමනේනි කියන්නේ බිලියනපති ව්‍යාපාරිකයෙක්ගේ පුතෙක් නන්දා කියන්නේ මුඩුක්කුවක ජීවත් වෙන රැකියා විරහිත මෘදුකාංග ඉංජිනේරුවෙක් මේ දෙන්නම හැඩරුව අතින් එක සමානයි හදිසියේම සිදුවෙන රිය අනතුරක් නිසා මේ දෙන්නා එකිනෙකාට මුණගැහෙනවා ඒ අවස්ථාවේදී මොවුන් දෙදෙනා දින 30 කට තමන්ගේ ස්ථාන මාරු කරගැනීම සඳහා ගිවිසුමක් ඇති කරගන්නවා