Quantcast
Viewing all articles
Browse latest Browse all 193

Oru Yamandan Premakadha (2019) sinhala sub|චමත්කාරජනක ප්‍රේම වෘත්තාන්තය (2019) සිංහල උපසිරැසි සමග

Oru Yamandan Premakadha (2019) ඉන්දියානු මලයාලම් භාෂා ක්‍රියාදාම ප්‍රහසන සහ නාට්‍යමය වර්ගයට වැටෙන චිත්‍රපටයක්.අධ්‍යක්ෂණය B. C. Noufal රචනය Bibin George සහVishnu Unnikrishnan විසින් කර තිබෙනවා.AJ Film Company සහ Al–Tari Movies නිෂ්පාදන නාම යටතේ මෙය නිෂ්පාදනය කර තිබෙන්නේ Anto Joseph සහ C. R. Salim විසින්. චිත්‍රපටය සඳහා ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන්නේ Dulquer Salmaan වන අතර සෙසු චරිත සඳහා Nikhila Vimal,Salim Kumar,Soubin Shahir,Samyuktha Menon සහබාගි වෙනවා.මේකට ලැබී ඇති IMDB අගය 5.3/10 ගූගල අගය 85%ක් ලෙස සටහන් වෙනවා ලබා දී ඇති උපසිරැසි සඳහා WEB DL සහ HD RIP පිටපත් ගැලපෙන අතරම සමහර දෙබස් අසා ලිවීම් කර ඇත

මේක කතාව දිව යන්නේ කඩමකුට්ටි නමැති ගම්මානයේ ජීවත් වෙන ලල්ලු සහ ඔහුගේ මිතුරන් පිරිස වටායි..ලල්ලු කියන්නේ සරල දිවිපෙවෙතක ආශා කරන පුද්ගලයෙක් ඒ වගේම නිතරම මිතුරන් සමග විනෝදයෙන් කාලය ගත කරන පුද්ගලයෙක්.හදිසියේම ඔහුගේ ඇස ගැටෙන යුවතියක් නිසා ඔහු ඇයව සොයාගෙන යන්නට පෙළඹෙනවා නමුත් මේ අතරවාරෙදි ඒ යුවතිය අතුරුදහන් වී ඇති බවට ඔහුට දැනගන්න ලැබෙනවා ඉතිං මේ චිත්‍රපටයෙන් ඉදිරිපත් කර තිබෙන්නේ මේ අතුරුදහන් වුනු යුවතිය සොයාගෙන යන ලල්ලු සහ ඔහුගේ මිතුරන් පිරිසට මුහුණ දෙන්නට සිදුවෙන සිදුවීම් මාලාව වටායි

















Oru Yamandan Premakadha (2019)
IDX FONT 22
2.26MB .zip







Image may be NSFW.
Clik here to view.

Viewing all articles
Browse latest Browse all 193

Trending Articles