Hi Hello Kaadhal 2019 is an Indian Malayalam language short film written and directed by Vinayak Sasikumar, starring Sarjano Khalid, Gouri G Kishan, Anna Susan Roy and Gopika Saju. The music of the short film is composed by Vishnu Shyam and the lyrics are composed by Vinayak Sasikumar, the cinematography is by Krishnadath Namboothiri, the editing is by Kailash S Bhavan and Saran G. The lyrics of the short film have been translated from Malayalam to English. There may be shortcomings as Sinhala had to be subtitled.
Sruthi is a talented singer as well as a young woman who is looking for a job. One day he is releasing a song on a social media network. Also Arjun is a singer who comes to the city from the village and works in a cafe. One day after seeing the song he released on the internet, he tries to talk to her. But she misses this because of an inconvenience
--------------------------------------------------------------------------------------------------------------------------------
Hi Hello Kaadhal 2019 ඉන්දියානු මලයාලම් භාෂා කෙටි චිත්‍රපටයක් මේක සංගීතමය සහ ප්‍රේම වෘත්තාන්ත වර්ගයට වෙන් කෙරෙනවා.මෙය ලියා අධ්‍යක්‍ෂනය කර තිබෙන්නේ Vinayak Sasikumar විසින් මෙයට රංගන දායකත්වය ලබා දෙන්නෙ Sarjano Khalid, Gouri G Kishan, Anna Susan Roy සහ Gopika Saju යන නළු නිලි පිරිසයි. කෙටි චිත්‍රපටයේ සංගීත අධ්‍යක්‍ෂනය කර තිබෙන්නේ Vishnu Shyam විසින්.ඒ වගේම ගීත පද රචනා කර තිබෙන්නේ Vinayak Sasikumar විසින් සිනමාකරණය Krishnadath Namboothiri ද,සංස්කරණයෙන් Kailash S Bhavan,Saran G යන දෙපල විසිනුයි.ඒ වගේම මේ කෙටි චිත්‍රපටයේ ගී පද රචනාව මලයාලම් බසින් ඉංග්‍රීසි බසට පරිවර්තනය කරගෙන සිංහල උපසිරැසි කිරීමට සිදුවුණු නිසා අඩුපාඩු තිබෙන්න ඉඩ තිබෙනවා.
සෘති කියන්නෙ දක්‍ෂ ගායිකාවක් වගේම රැකියා අපේක්‍ෂාවෙන් සිටින තරුණියක්. මෙයා එක දවසකදී සමාජ මාධ්‍ය ජාලයකට සිංදුවක් නිකුත් කරනවා.ඒ වගේම අර්ජුන් කියන්නෙ ගමෙන් නගරයට ඇවිත් කැෆේ එකක වැඩ කරන අතතුර ගායක වෘත්තියේ නිරත වෙන අයෙක්.දවසක් ඔහු සෘති අන්තර්ජාලයට නිකුත් කරපු ගීතය දැක්කට පස්සෙ ඇයට කතා කරන්න උත්සහ කරනවා. නමුත් ඇයට ඇතිවෙන පපහසුතාවක් නිසා මෙය මගහැරී යනවා