Image may be NSFW.
Clik here to view.
Open Your Mind (2015) ඉන්දියානු මලයාලම් භාෂා නාට්‍යමය වර්ගයට වැටෙන කෙටි චිත්‍රපටයක්.මෙය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Vishnu G Raghav විසින් මේ චිත්‍රපටයෙන් ලබාදෙන මුලික පණිවිඩය වන්නේ සමාජයේ පවතින ගතානුගතික චාරිත්‍ර වාරිත්‍ර සහ විවිධ පුද්ගලයින්ගේ මතවාද වගේම සමාජයේ පවතින විවිධ විෂමාකාර අදහස් පිළිබඳව විවෘත මනසකින් බලා ක්‍රියා කල යුතු බවයි. මේ චිත්‍රපටයට ප්‍රධාන රංගන දායකත්වය සහ සහය රංගනය ලබාදෙන්නේ Bhavana, Sai Kumar, Bindhu Panicker, Anu Mohan, Dinesh Panicker, Rony David Raj, Maya Vishwanath, Aswathy Pillai, Krishnan Balakrishnan, Mahesh, Anjali Nair, Jayanthi Narendranath, Krishna Sankar Aditya Manoj, Arjun Rajendar සහ රියැලිටි වැඩසටහන් තාරකාවක් වෙන Ajas යන පිරිසයි.එසේම මේ චිත්‍රපටයේ අනෙක් කාර්ය මණ්ඩලය ලෙස Appu N Bhattathiri සංස්කරණයෙන්ද, M R Rajakrishnan ශබ්ධ නිර්මාණයෙන්ද, Sreekumar කලාත්මක සහයද ලබා දී තිබෙනවා, ඒ වගේම Sachin Senan ව්‍යාපෘති නිර්මාපකයා ලෙසින්ද Mahesh, Shibhu, Vishnu චිත්‍ර කටයුතු සඳහා දායකත්වය ලබා දී තිබෙනවා, දෘෂ්‍යය ප්‍රයෝග වලින් Arunlal S Pillai ද, Jomon Joshy, Joe Siby Malayil, Ritwik Baiju යන තිදෙනා සහය අධ්‍යක්ෂනයෙන්ද, Alex J Pulickal සහය කැමරා කරන දායකත්වය දී තිබෙනවා
Clik here to view.

Open Your Mind (2015) is a short film in the Indian Malayalam language drama genre.This is directed by Vishnu G Raghav.The basic message of the film is to be open-minded about the traditional customs and traditions of the society and the opinions of different people as well as the various heterogeneous ideas that exist in the society.
The film stars Bhavana, Sai Kumar, Bindhu Panicker, Anu Mohan, Dinesh Panicker, Rony David Raj,Maya Vishwanath, Aswathy Pillai, Krishnan Balakrishnan, Mahesh, Anjali Nair, Jayanthi Narendranath, Krishna Sankar Aditya Manoj, Arjun in the lead roles. Rajendar and reality show star Ajas.Also from the Appu N Bhattathiri version as the other crew members in this film,
M R Rajakrishnan Sound Design,Sreekumar has also provided artistic support and Sachin Senan has contributed to Mahesh, Shibhu, Vishnu art projects as a project designer.The visual effects are by Arunlal S Pillai, co-directed by Jomon Joshy, Joe Siby Malayil and Ritwik Baiju, and co-produced by Alex J Pulickal.
The film opens with a conversation between the groom and Sandhya, who bring a marriage proposal to a young woman named Sandhya. After the marriage, they suggest Sandhya to go to America and ask her to work as a housewife, but she wants to continue her medical career and work between the two. The controversy escalates, and Sandhya comes to a tough decision to resolve the issue.

-------------------------------------------------------------------------------------------------------------------------------
චිත්‍රපටය ආරම්භ වෙන්නෙ සන්ධ්‍යා නමැති තරුණියට විවාහ යෝජනාවක් රැගෙන පැමිණ සිටින මනමාල පාර්ශවය සහ සන්ධ්‍යා අතර ඇතිවෙන කතාබහකිනුයි මෙහිදී විවාහයෙන් පසුව ඔවුන් සන්ධ්යාට ඇමරිකාව බලා යාමට යෝජනා කරමින් ගෘහනියක් ලෙස කටයුතු කරන ලෙස ඉල්ලීමක් කෙරුවාත් ඇයට අවශ්‍ය වන්නේ ඇගේ වෛද්‍ය වෘත්තීය දිගටම කරගෙන යමින් රැකියාවක් කිරීමටයි නමුත් මෙහිදී දෙපාර්ශයව අතරේ ඇතිවෙන මතබේදය තීව්‍ර වෙන අතර ගැටලුව විසඳා ගැනීම සඳහා සන්ධ්‍යා දැඩි තීන්දුවකට එළඹෙනවා
Clik here to view.