Quantcast
Channel: Subscenelk
Viewing all articles
Browse latest Browse all 193

Master 2021 sinhala subtitle|ගුරුවරයා 2021 සිංහල උපසිරැසි සමග

$
0
0

 

Master 2021 is an Indian Tamil language film which falls into the action and adventure genres.Also directed and written by Lokesh Kanagaraj,He has also co-written the screenplay with Rathna Kumar and Pon Parthiban.The film stars Vijay and Vijay Sethupathi, with Malavika Mohanan, and co-stars Arjun Das, Andrea Jeremiah and Shanthanu Bhagyaraj.Contributed by Anirudh Ravichander as Music Director.Cinematography by Sathyan Sooryan.Edited by Philomin Raj.The film is produced by XB Film Creators and distributed by Seven Screen Studios.It has cost around Rs. 135 crores to produce and has an IMDB rating of 7.6/10 and a Google user rating of 91%.

As a child, Bhavani witnessed her family being set on fire by her father's rivals.Also, with their knowledge, these people are harassing and persecuting Bhavani and placing her on probation.Eventually Bhavani escapes and enters into a deal with the man who killed his father to save his life.Bhavanith then resorted to thuggery and extortion from truck drivers to make money.He begins to use children in probation as a cover for his criminal activities.He also seeks revenge on those who eventually killed his family.

------------------------------------------------------------------------------------------------------------------------------

Master 2021 ඉන්දියානු ද්‍රවිඩ භාෂා චිත්‍රපටයක් මෙය ක්‍රියාදාම සහ ත්‍රාසජනක වර්ගයට වැටෙනවා. ඒ වගේම අධ්‍යක්ෂණය සහ කතාව රචනා කර තිබෙන්නේ Lokesh Kanagaraj විසින් ඒ වගේම මොහු Rathna Kumar සහ Pon Parthiban සමග තිර රචනයද සකසා තිබෙනවා.චිත්‍රපටයට ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන්නේ Vijay සහ Vijay Sethupathi, with Malavika Mohanan,

ඒ වගේම  Arjun Das, Andrea Jeremiah and Shanthanu Bhagyaraj නමැති නළු නිලි පිරිස සහය රංගනයෙන් දායක වෙනවා. සංගීත අධ්‍යක්ෂනයෙන් Anirudh Ravichander දායක වී තිබෙන අතරසිනෙමාරූපණය Sathyan Sooryan විසින්ද සංස්කරණය Philomin Raj විසින්ද සකසා තිබෙනවා.

චිත්‍රපටය නිෂ්පාදනය කරතිබෙන්නෙ XB Film Creators සමාගම හරහා වගේම බෙදාහැරිම Seven Screen Studios විසින් කර තිබේ. මෙය නිෂ්පාදනය සඳහා ඉන්දියානු රුපියල් කොටි 135 ක් පමණ වැයවී තිබෙන අතරම මෙයට ලැබී ඇති IMDB අගය 7.6/10ක් ලෙසද ගූගල් පරිශීලක අගය 91%ක් විදිහටත් දක්වා තිබෙනවා

තම පවුලේ සියලුදෙනාම සිය පියාගේ එදිරිවාදීන් විසින් ගිනිතබා ඝාතනය කරන ආකාරය භවානිට කුඩා අවදියේදීම දකින්නට ලැබෙනවා ඒ වගේම ඔවුන්ගේ අනුදැනුම මත භවානිට හිරිහැර සහ තාඩන පීඩන කරමින් පරිවාස භාරයට පත් කරන්නටත් මේ පිරිස කටයුතු කරනවා. 

අවසානයේදී භවානි එතනින් පැනලා ගිහිං තමන්ගේ පියාව ඝාතනය කරපු පුද්ගලයාත් සමග සිය ජීවිතය බේරාගැනීම වෙනුවෙන් ගනුදෙනුවකට එළඹෙනවා,ඊට පස්සෙ භාවානිත් මුදල් ඉපයීම සඳහා හොර මැරකම් සහ ට්‍රක් රථ රියදුරන්ගෙන් කප්පම් ලබාගැනීමේ ක්‍රියාමාර්ගයකට එළඹෙනවා 

ඔහුගේ අපරාධ ක්‍රියාකාරමක් සඳහා ආවරණයක් විදිහට ඔහු පරිවාස භාරයේ සිටින ළමුන්ව යොදාගන්න පටන් ගන්නවා වගේම අන්තිමේදී ඔහුගේ පවුලේ අයව ඝාතනය කරපු අයගෙන් පලිගැනීම සඳහාද  ක්‍රියා කරනවා 
Description of ImageDescription of ImageDescription of Image









Master 2021
SRT,SSA
1.01MB .zip







Master 2021
IDX FONT 22
4.03MB .zip








Viewing all articles
Browse latest Browse all 193

Trending Articles