Quantcast
Viewing all articles
Browse latest Browse all 193

Kismath 2016 sinhala subtitle|Destiny 2016 sinhala subtitle|දෛවය 2016 සිංහල උපසිරැසි සමග

 

Kismath 2016 or Destiny 2016 is an Indian Malayalam language film written and directed by Shanavas K Bavakutty. The film is produced by Pattam Cinema Company and J Films as well as Akbar Travels by Rajeev Ravi. Music is provided by Sushin Shyam, Sumesh and Parameshwar, Shamej Sreedhar and stars Shane Nigam, Shruthy Menon, Vinay Forrt, Anand Bal. The film has an IMDB rating of 6.7/10 on Google. 87% and the story of the film are based on a true story.

Irfan is a young Muslim man who falls in love with a Hindu girl named Anita and Anita is a little older than him. However, due to opposition from their families to this premarital affair, they face unforeseen trouble when they come to the police to seek police protection and lodge a complaint against the family. Happen

--------------------------------------------------------------------------------------

Kismath 2016 නැත්තං  Destiny 2016 කියන්නෙ ඉන්දියානු මලයාලම් භාෂා චිත්‍රපටයක් මේක ප්‍රේම වෘතාන්ත සහ නාට්‍යමය වර්ගයට වෙන් වෙනවා.චිත්‍රපටය පිටපත ලියමින් අධ්‍යක්‍ෂණ කර තිබෙන්නේ Shanavas K Bavakutty විසින්.Pattam Cinema Company සහ J Films වගේම Akbar Travels යන සමාගම් යටතේ චිත්‍රපටය නිෂ්පාදනය කර තිබෙන්නේ Rajeev Ravi විසින්.සංගීතය Sushin Shyam,Sumesh සහ  Parameshwar,Shamej Sreedhar යන තිදෙනා විසින් සපයා තිබෙනවා වගේම ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන්නේ Shane Nigam,Shruthy Menon,Vinay Forrt,Anand Bal නමැති නළු නිලි පිරිසයි.ඒ වගේම චිත්‍රපටයට ලැබී ඇති IMDB අගය වෙන්නෙ 6.7/10ක් ගූගල් පරිශීලක අගය 87% ක් විදිහට දක්වා තිබෙනවා,ඒ වගේම චිත්‍රපටයේ කතාව ගොඩනගා තිබෙන්නේ සත්‍ය සිදුවීමක් පදනම් කරගෙනයි

ඉර්ෆාන් කියන්නෙ අනීතා නමැති හින්දු යුවතියක් සමග ආදරයෙන් බැඳෙන මුස්ලිම් තරුණයෙක් ඒ වගේම අනීතා ඔහුට වඩා ටිකක් වැඩිමහල් කෙනෙක් කෙසේවෙතත් මේ ප්‍රේම සබඳතාවයට ඔවුන්ගේ පවුල වල අයගෙන් එල්ලවෙන විරෝධය නිසා ඔවුන් පොලිස් ආරක්‍ෂාව ලබාගැනීමටටත් පවුලේ අයට විරුද්ධව පැමිණිලි කිරීම සඳහා පොලීසියට පැමිණිය විටදී ඔවුන්ට නොසිතු විරූ ආකාරයේ කරදරයකට මුහුණ පාන්න සිද්දවෙනවා 

Image may be NSFW.
Clik here to view.

                                                                                         








Kismath 2016
SRT,SSA
1.24MB .zip







Kismath 2016
IDX FONT 22
1.34MB .zip








Image may be NSFW.
Clik here to view.

Viewing all articles
Browse latest Browse all 193

Trending Articles