All The Bright Places 2020 ඇමරිකානු ඉංග්‍රීසි භාෂා චිත්‍රපටයක්.මේක ප්‍රේම වෘත්තාන්තමය සහ නාට්‍යාමය වර්ගය වෙන් කර තිබෙනවා.අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Brett Haley විසින්.තිර රචනය කර තිබෙන්නේ Jennifer Niven සහ Liz Hannah දෙපල විසින් Niven ගේ All The Bright Places 2020 නමැති නවකතාව පාදක කරගෙනයි.ප්‍රධාන රංගන දායකත්වය ලබාදෙන්නේ Elle Fanning,Justice Smith,Alexandra Shipp,Kelli O'Hara යන නළු නිලි පිරිසයි ඒ වගේම මේකට ලැබී ඇති IMDB අගය 6.5/10 ක් විදිහටත් ගූගල් පරිශීලක අගය 89%ක් ලෙසත් සටහන් වෙනවා.
තියඩෝර් ෆින්ච් සහ වයලට් මාකි කියන්නෙ ඉන්දියානා ප්‍රාන්තයේ ඉන්නා තරුණවියේ පසුවෙන දෙදෙනෙක්.මොවුන් අතීතයේදී තමන්ට මුහුණ පාන්න සිදුවුණු යම් යම් සිදුවීම් නිසා මානසික පීඩාවෙන් ඉන්න දෙන්නෙක්.කොහොම වෙතත් පාසල් ව්‍යාපෘතියක් නිසා මොවුන් එකිනෙකාව දැන් හදුනා ගනිමින් එකට කටයුතු කරන්න පටන් ගන්නවා වගේම මොවුන් අතරේ ආදරයක් ඇතිවෙනවා
----------------------------------------------------------------------------------------------------------------
All The Bright Places 2020 is an American English language film set in a pre-narrative and dramatic genre. Directed by Brett Haley and scripted by Jennifer Niven and Liz Hannah. Starring Elle Fanning, Justice Smith, Alexandra Shipp and Kelli O'Hara, it received an IMDB rating of 6.5/10 and a Google user rating of 89%.
Theodore Finch and Violet Markey are two teenagers in the state of Indiana.These are two people who are suffering from depression due to certain incidents that they had to face in the past.However, due to a school project, they now get to know each other and start working together and there is a love between them.