Quantcast
Viewing all articles
Browse latest Browse all 193

Arakk 2020 sinhala subtitle|කොස් ගෙඩියේ කතාව 2020 සිංහල උපසිරැසි සමග

Arakk 2020 කියන්ලිනේ ඉන්යාදියානු මලයාලම් භාෂා චිත්‍රපටයක්.මේක ප්‍රහසන සහ නාට්‍යමය වර්ගයට වෙන් කරන්න පුළුවන්. අධ්‍යක්ෂණය කර තිබෙන්නේ: CJ Sales විසින් අධ්‍යක්ෂණය: Joppy Kuriala සහAngeline Joe විසින්  සිනෙමාරූපණය කර තිබෙන්නේ: Vijay Krishnan R Editing ඒ වගේම ශබ්ද නිර්මාණය කර තිබෙන්නේ: CJ Sales විසිනුයි සංගීත නිර්මාණය: Linu Monichan, Joy Thalanadu විසින් කර තිබෙනවා

චිත්‍රපටයේ කතාව දිවයන්නේ කොස් ගෙඩියක් කඩා ගැනීමේ සිද්ධියක් වටායි.මෙහිදී කොස් ගෙඩිය අයත් කොස් ගහේ අයිතිය සඳහා දෙපාර්ශවයක් ඉදිරිපත් වෙනවා.කෙසේවෙතත් අවසානයේ මෙය ආරවුලක් දක්වා දුරදිග යාම නිසා ගමේ සියල්ලෝම එකතුවෙලා මෙය විසඳීමට ඉදිරිපත් වුනත් අවසානයේ දෙපාර්ශවය අතර සටනක් සිදුවීම දක්වා සිද්ධිය දුරදිග යනවා.

---------------------------------------------------------------------------------------------------------------------------------

Arakk 2020 is an Indian Malayalam language film that can be divided into comedy and drama genres. Directed by: CJ Sales Directed by: Joppy Kuriala and Angeline Joe Cinematography: Vijay Krishnan R Editing Also Sound Created by: CJ Sales Music composed by: Linu Monichan, Joy Thalanadu

The story of the film revolves around an incident involving the ownership of a jackfruit.Here both parties come forward for the ownership of the jackfruit tree..However, in the end this escalated into a dispute, even though everyone in the village came together to resolve it.


 


                             







Arakk 2020

VIDEO

400MB .zip









Arakk 2021

SRT,SSA

1.19MB .zip








Arakk 2021

IDX FONT 22

1.06MB .zip









Image may be NSFW.
Clik here to view.

Viewing all articles
Browse latest Browse all 193

Trending Articles