Sulthan 2021 is an Indian Tamil language film.The film is divided into action and love stories.The film is scripted and directed by Bakkiyaraj Kannan.The dialogues are by Arul Kumar Rajasekaran, Hariharasuthan and ThangaveluThe film was also produced by S. R. Prakash Babu, S under Dream Warrior Pictures. R. Prabhu.The music and lyrics are composed by Yuvan Shankar Raja and Vivek-Mervin and the cinematography is by Sathyan Sooryan and the editing is by Ruben.The film stars Karthi and Rashmika Mandanna in the lead roles and is considered to be her first Tamil film.Also starring Napoleon, Lal, Yogi Babu and Ramachandra Raju in supporting roles.However, the 155-minute film received an IMDB rating of 6.1 / 10 and a Google rating of 92%.
Vikram or Sultan is a young man who was adopted by a group of criminals who worked under his father Sethupathi after the death of his mother. He treats these people as his own brothers and loves them. The Sultan also removes 100 of his servants from the marauders and tries to get them back on track. Meanwhile, the police and a group of Sultan's father's enemies try to assassinate them.
-------------------------------------------------------------------------------------------------------------------------------------
Sulthan 2021 කියන්නේ ඉන්දියානු ද්‍රවිඩ භාෂා චිත්‍රපටයක්.මේ චිත්‍රපටය ක්‍රියාදාම සහ ප්‍රේමවෘත්තාන්ත වර්ගයට වෙන් කර තිබෙනවා.චිත්‍රපටයේ කතා රචනය සහ අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Bakkiyaraj Kannan විසිනුයි.දෙබස් රචනය Arul Kumar Rajasekaran,Hariharasuthan,Thangavelu තිදෙනා විසින් කර තිබෙනවා ඒ වගේම Dream Warrior Pictures සමාගම යටතේ චිත්‍රපටය නිෂ්පාදනය කර තිබෙන්නේ S. R. Prakash Babu,S. R. Prabhu යන දෙපලයි.සංගීත සහ ගීත රචනය කර තිබෙන්නේ Yuvan Shankar Raja සහ Vivek-Mervin දෙපළ වෙන අතරම සිනෙමාරූපණය Sathyan Sooryan විසින්ද සංස්කරණය Ruben විසින් කර තිබෙනවා.චිත්‍රපටයට ප්‍රධාන රංගන දායකත්වය ලබා දී තිබෙන්නේ Karthi සහ Rashmika Mandanna විසින් වෙන අතර මෙය ඇයගේ ප්‍රථම ද්‍රවිඩ සිනමා රංගනය ලෙසද සැලකෙනවා.එසේම සහය රංගනයෙන් Napoleon, Lal, Yogi Babu සහ Ramachandra Raju යන නලුනිලි පිරිස රංගන දායකත්වය ලබා දී තිබෙනවා.කෙසේවෙතත් මිනිත්තු 155 ක පමණ කාලයකට සීමාවී තිබෙන මේ චිත්‍රපටය සඳහා IMDB අගය 6.1/10 කුත් ගූගල් පරිශීලක අගය 92%කුත් ලබාගන්න සමත්වී තිබෙනවා
වික්‍රම් නොහොත් සුල්තාන් කියන්නේ මවගේ වියෝවෙන් පසුව සේතුපති නමැති සිය පියාගේ යටතේ සේවය කරන අපරාධකරුවන් පිරිසක් අතින් හදාවඩාගන්නා ලද තරුණයෙක්.ඔහු මේ මිනිසුන් සිය දෙනාට තමන්ගේ සොහොයුරන් ලෙස සලකා ආදරයෙන් සලකන කෙනෙක්.ඔහුගේ පියාගේ මරණයෙන් පසුව.ඔහු යටතේ සේවය කල මිනිසුන් පාලනය කිරීමේ වගකීම සුල්තාන් අතට පැවරෙනවා.ඒ වගේම සුල්තාන් ඔහුගේ සේවකයන් 100 දෙනාව මැරක්‍රියා වලින් ඉවත් කර ඔවුන්ව යහමගට ගැනීමට උත්සහ කරනවා.මේ අතරතුරදී පොලීසිය සහ සුල්තානගේ පියාගේ සතුරන් පිරිසක් ඔවුන්ව ඝාතනය කිරීම සඳහා උත්සහා දරනවා.
