Kala (2021) is an Indian Malayalam language film directed by Rohith V. S. Starring Tovino Thomas, Sumesh Moor Paul, Pramod, Divya in the lead and supporting roles. The cast. The film is produced by Juvis Productions, Tovino Thomas Productions, Adventure Company under the banner of Producers Siju Mathew, Navis Xaviour, Tovino Thomas, Rohith VS, Akhil George. The film stars Tovino Thomas and co-starred in the film. Rohith VS is also involved. The story is written by director Rohith VS and screenwriter Yadhu Pushpakaran. The film is directed by Akhil George, edited by Chaman Chakko and music directed by Dawn Vincent. The running time of the film is 130 minutes. At the same time, it has spent Rs 1.5 crore on production and is estimated to have grossed Rs 3.10 crore at the box office so far. The film was distributed by Century Release and was released on March 25, 2021. The IMDB rating for is 7.2 / 10 and the Google user rating is 80% Considered.
Shaji is a landowner who does not care much about others .But every business he starts will fail in the end. At one point Shaji plans to steal a stock of pepper belonging to his father with a group of people who come to work in the garden to pay off his debt. Meanwhile, one of the people who came to work on the land seeks revenge on Shaji for killing his dog. And he often clashes with Shaji and eventually leads to a constant confrontation.
----------------------------------------------------------------------------------------------------------------------
ශාජි කියන්නේ එතරම් දුරට ඉගෙනගත්තේ නැති තරමක් හිතුවක්කාර අන් අය පිළිබඳව තැකීමක් නොකරන ඉඩම් හිමි වැවිලිකරුවෙක්.නමුත් ඔහු ආරම්භ කරන සෑම ව්‍යාපාරයක්ම අවසානයේදී අසාර්ථක වෙනවා.ඔහුගේ පවුලේ අය සරල දිවිපෙවෙතක් ගත කරන ඉඩම් හිමි වැවිලිකරුවන් පිරිසක් විදිහට කතාව තුල පෙන්වා දී තිබෙනවා වගේම ඔහුගේ පියා වෙන රවීන්ද්‍රන් ශාජි පිළිබඳව එතරම් හොඳ ආකල්පයක් දරන පුද්ගලයෙක් නෙවෙයි.එක්තරා අවස්ථාවකදී ශාජි තමන්ගේ ණයක් ගෙවා දැමීම සඳහා පියාට අයත් ගම්මිරිස් තොගයක් වත්තේ වැඩට එන පිරිසක් සමග සොරකම් කිරීම සඳහා සැලසුම් කරනවා.මේ අතරතුරදී ඉඩමේ වැඩට ආපු අයගෙන් එක් පුද්ගලයෙක් තමන්ගේ බල්ලා මරා දැමීම නිසා ශාජිගෙන් පලිගැනීමට කටයුතු කරනවා.ඒ වගේම ඔහු නිතර නිතර ශාජි සමග ගැටෙමින් අවසානයේදී නිරතුරුවම සිදුවෙන ගැටුමක් දක්වා දුරදිග ගෙනියනවා.