Quantcast
Channel: Subscenelk
Viewing all articles
Browse latest Browse all 193

KURUTHI (2021) sinhala subtitle|ශුද්ධ වූ ඝාතනය 2021 සිංහල උපසිරැසි සමඟ

$
0
0


A vow to kill ... An oath to protect ...

KURUTHI (2021) or Holy Assassination 2021 is an Indian Malayalam language film. This film can be divided into action and adventure genres. The film is directed by Manu Warrier. The story of the film is written by Anish Pallyal. Released to the public on Amazon Prime Video on August 11, 2021, the film is produced by Prithviraj Productions and produced by Prithviraj Sukumaran and Supriya Menon, while the film is produced by Supriya Menon and his wife. Cinematography is by Abinandhan Ramanujam and editing is by Akhilesh MohanThe music of the film is directed by Jakes Bejoy. With a running time of 122 minutes, the film received an IMDB rating of 8.1 / 10 with 1,164 votes. The film stars Prithviraj Sukumaran and Roshan Mathew in the lead roles and Murali Gopy, Shine Tom Chacko, Srindaa, and Mamukoya in the supporting roles.


Ibrahim is a rubber tapper who lives in an isolated forested area. He is portrayed in the film as a man who lives his life with painful memories of the death of his daughter and wife in a major landslide that occurred at a time when it was raining heavily. One night a police officer arrives at the house where he lives with a criminal who has been arrested. A Muslim youth who is leading an organized group that aims to avenge the murder of his father by attacking the police team and causing severe damage to them

---------------------------------------------------------------------------------------------------------------------------------
 
මරා දමන බවට වුනු පොරොන්දුවක්....ආරක්ෂා කරන බවට දුන් දිවුරුමක්...

KURUTHI (2021) නැත්තං ශුද්ධවූ ඝාතනය 2021 ඉන්දියානු මලයාලම් භාෂා චිත්‍රපටයක්.මේ චිත්‍රපටය ක්‍රියාදාම සහ ත්‍රාස වර්ගයට වෙන් කරන්න පුළුවන්.චිත්‍රපටය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ  Manu Warrier අධ්‍යක්‍ෂකවරයායි.සිනමා පටයේ කතාව ලියා තිබෙන්නේ Anish Pallyalවිසිනුයි.2021 අගෝස්තු 11 වෙනිදා ඇමසන් ප්‍රයිම් වීඩියෝ හරහා මහජන ප්‍රදර්ශනයට නිකුත් කෙරූ මේ චිත්‍රපටය නිෂ්පාදනය කර තිබෙන්නේ  Prithviraj Productions නිෂ්පාදන සමාගම හරහා වෙන අතර මෙම ආයතනය  Prithviraj Sukumaran සහ Supriya Menon ට වෙන අතර අතර මේ චිත්‍රපටය නිෂ්පාදනය කර තිබෙන්නේ Supriya Menon වෙන ඔහුගේ බිරිඳයි.සිනමාරූපනය සිදුකර තිබෙන්නේ Abinandhan Ramanujam වෙන අතර  සංස්කරණය සිදුකර තිබෙන්නේ Akhilesh Mohan වෙන අතර චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Jakes Bejoyවිසිනුයි.මිනිත්තු 122 ක ධාවන කාලයක් සහිත මේ චිත්‍රපටය චන්ද 1,164ක් ලබාගනිමින් IMDB අගය 8.1 /10 ක් වැනි ඉහල අගයක් ලබාගෙන තිබෙනවා.චිත්‍රපටයට ප්‍රධාන රංගනයෙන් දායක වී තිබෙන්නේ  Prithviraj Sukumaran සහ  Roshan Mathew වෙන අතර  සහ සහය රංගනයෙන් දායකත්වය සපයන්නේ  Murali Gopy,Shine Tom Chacko, Srindaa ,Mamukoya  යන නළු නිලි පිරිසයි.

ඉබ්‍රහිම් කියන්නේ හුදෙකලා වනගත කඳුකර ප්‍රදේශයක ජීවත් වෙන රබර් කිරි කැපීමේ කර්මාන්තයේ නිරත වෙන කම්කරුවෙක්.වර්ෂාපතනය අධිකව වැටෙන එක කාලයදී සිදුවුණු විශාල නායයෑමක් නිසා සිය දියණිය සහ බිරිඳ මියගිය නිසා වේදනාසහගත මතකයන් සමඟ ඔහු තමන්ගේ ජීවිතය ගත කරන පුද්ගලයෙක් ලෙස චිත්‍රපටය තුල පෙන්වා දී තිබෙනවා.එක්තරා රාත්‍රියකදී ඔහු ජීවත් වෙන නිවසට හදිසියේම අත්අඩංගුවට ගත් අපරාධකරුවෙක් සමඟ පොලිස් නිලධාරියෙක් පැමිණෙනවා.සිය පියාව ඝාතනය කෙරූ අපරාධකරුවා ඝාතනය කර පළිගැනීමේ අරමුන පෙරදැරි කරගත් සංවිධානාත්මක කණ්ඩායමකට නායකත්වය ලබාදෙන මුස්ලිම් තරුණයෙක් පොලිස් කණ්ඩායමට පහර දෙමින් ඔවුන්ට දරුණු හානියක් සිදුකරනවා

                                                                                                                         



                                                     





KURUTHI (2021) online

YANDEX

465MB .zip











KURUTHI (2021)

normal film

700MB .zip













KURUTHI (2021)

SRT,SSA

485KB .zip







KURUTHI (2021)

IDX FONT 22

1.24MB .zip








Viewing all articles
Browse latest Browse all 193

Trending Articles