SUNNY (2021) is an Indian Malayalam language film. Also, this movie has been made as a movie with only one character. The story of the film depends entirely on the character Sunny. The story of this film is written and directed by Ranjith Sankar. The film is also produced by Jayasurya, who plays the lead actor in the film through Dreams N Beyond Production, and director Ranjith Sankar, who is also the director of the film. The cinematography is by Madhu Neelakandan, editing is by Shameer Muhammed and the music is by Sanker Sharma. Released on September 23, 2021, the film has been distributed via Amazon Prime Video. With a running time of 94 minutes, the film stars Jayasurya and Shritha Sivadas in the lead roles, with an IMDB rating of 7.7 / 10 and a Google user rating of 87%.
The story of the film begins with a scene where Sunny returns to India from Dubai International Airport during the Corona period, lands at Kochi International Airport, and goes to the luxury hotel Hyatt for quarantine. On the way, the cab driver, who sees him burning his passport and throwing it out of the car, asks him why he did so, but Sunny is careful not to say anything that could upset the driver. At the hotel, he will be able to stay in the luxury room where A. R. Rahman once stayed. He says this in a phone call to his friend Kohli Rajesh and also gives his friend his new phone number. When Rajesh asks how he was able to stay in such a luxury hotel despite Sunny's financial difficulties and various problems.Sunny replies that his financial difficulties are now over. But during the film, Sunny reflects on his difficult time and finally reveals all his problems.
---------------------------------------------------------------------------------------------------------------------------------
SUNNY (2021) ඉන්දියානු මලයාලම් භාෂා චිත්‍රපටයක්.ඒ වගේම මේ චිත්‍රපටය එක චරිතයක් පමණක් සහිත චිත්‍රපටයක් විදිහට නිර්මාණය කර තිබෙනවා.චිත්‍රපටයේ කතාව මුළුමනින්ම රඳා පවතින්නේ සනී නමැති චරිතය වටායි.මේ චිත්‍රපටයේ කතාව ලියමින් අධ්‍යක්ෂණය කර තිබෙන්නේ Ranjith Sankar අධ්‍යක්‍ෂකවරයා විසිනුයි. ඒ වගේම මේ චිත්‍රපටය Dreams N Beyond Production සමාගම හරහා චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ලෙස කටයුතු කරන Jayasurya සහ චිත්‍රපට අධ්‍යක්‍ෂකවරය වෙන Ranjith Sankar විසින් නිෂ්පාදනය කර තිබෙනවා.සිනමාරූපණය සිදුකර තිබෙන්නේ Madhu Neelakandan මහතා විසින් වෙන අතර සංස්කරණය සිදුකර තිබෙන්නේ Shameer Muhammed වෙන අතර සංගීත රචනය Sanker Sharma විසින් කර තිබෙනවා.2021 සැප්තැම්බර් 23 වෙනිදා ප්‍රදර්ශනයට නිකුත් කෙරූ මේ චිත්‍රපටය බෙදාහැර තිබෙන්නේ Amazon Prime Video හරහායි.මිනිත්තු 94 ක ධාවන කාලයක් සහිත මේ චිත්‍රපටයේ ප්‍රධාන රංගන දායකත්වය ලබා දෙන්නේ Jayasurya සහ Shritha Sivadas වෙන අතර ලැබී ඇති IMDB අගය 7.7/10 ක් විදිහටත් ගූගල් පරිශීලක අගය 87%ක් විදිහටත් පෙන්වා තිබෙනවා
චිත්‍රපටයේ කතාව ආරම්භ වෙන්නේ කොරෝනා කාලසීමාව අතරතුරදී ඩුබායි රාජ්‍යයේ සිට නැවතත් ඉන්දියාවට පැමිණෙන සනී කොචි ජාත්‍යන්තර ගුවන්තොටුපලට ගොඩබසින අතර නිරෝධායනය සඳහා හය්යත් නමැති අධි සුඛෝපභෝගී ජාත්‍යන්තර හෝටලයට යන දර්ශනයකිනුයි. අතරමගදී ඔහු තම විදේශ ගමන් බලපත්‍රය පුළුස්සා එය මෝටර් රථයෙන් ඉවතට විසි කරන ආකාරය දකින කැබ් රථ රියදුරා ඔහුගෙන් එසේ කෙරුවේ ඇයි දැයි අසන නමුත් සනී රියදුරා කලබල වන ආකාරයේ කිසිඳු දෙයක් නොපැවසීමට වගබලාගන්නවා. හෝටලයේදී, ඔහු ට නවාතැන් ගැනීමට හැකියාව ලැබෙන්නේ වරක් A. R. Rahmanනැවතී සිටි සුඛෝපභෝගී කාමරය තුලයි. ඔහු ඒ බව තම මිතුරා වන කෝලි රාජේෂ්ට ලබාගන්නා දුරකථන ඇමතුම් සංවාදයකදී මෙය පවසනවා වගේම ඔහුගේ නව දුරකථන අංකයද තම මිතුරාට ලබාදෙනවා. සනීට ඇති ආර්ථික අපහසුතා වගේම නොයෙක් ප්‍රශ්න තිබෙන අතරතුරදී මෙවැනි අධි සුඛෝපභෝගී හෝටලයක නවාතැන් ගැනීමට හැකියාව ලැබුනේ කෙසේදැයි රාජේශ් විමසන විටදී . සනී පිළිතුරු දෙන්නේ ඔහුගේ ආර්ථික අපහසුතා දැන් නිමාවී ඇති බවටයි.නමුත් චිත්‍රපටය අතරතුරදී සනී විසින් තමන් පත්වී ඇති දුෂ්කර අවධිය පිළිඹිබු කරනවා වගේම අවසානයේදී ඔහුගේ සියලු ප්‍රශ්න පිළිබඳව ගෙනහැර පානවා