Vikings Valhalla is a TV series released in 2022. The series is divided into historical, dramatic, adventurous, action, and fantasy genres. The Vikings Valhalla series is scripted and directed by Jeb Stuart. He is best known for his two action films Die Hard 1988 and The Fugitive 1993 and has worked in the film industry as a film director, screenwriter, and film producer since 1988. The Vikings Valhalla 2022 series is also a sequel to the Vikings series that aired on History Channel (2013 to 2020). Vikings Valhalla 2022 is a news story that takes place 100 years after the Vikings 2013 story series. The first series of 8 episodes is based on the earliest period of the Vikings' Golden Age. The story is based on the battle of Stamford Bridge in Yorkshire, England in 1066 AD. Produced by MGM Television, the Vikings Valhalla 2022 series is co-produced by Morgan O'Sullivan, Jeb Stuart, Michael Hirst, Sherry Marsh, and Alan Gasmer. The series also stars Sam Corlett, Frida Gustavsson, Leo Suter, Bradley Freegard, Jóhannes Haukur Jóhannesson, Caroline Henderson, and a large number of supporting cast. Released on February 25, 2022, the series will air on MGM Television, Digital Distribution, and Netflix Streaming Services, with an IMDB rating of 8.4 / 10 and a Google rating of 96%.
Vikings Valhalla S01E01 The Greenlanders is a series of events that take place 100 years after the Vikings 2013 series, in which many Vikings emigrate from their northern homelands and settle in England. But with the rise of Viking settlements, this became a major problem for King Ethelred II of England and the Saxons, and they considered it a major threat. King Ethelred and his army massacred the inhabitants of a Viking village near London as they are on their way back to Norway. Later, when the Vikings heard of this event, they mobilized a large Viking army in Cataclysm and prepared to launch an invasion to avenge the English.
-------------------------------------------------------------------------------------------------------------------------------
Vikings Valhalla S01E01 The Greenlanders |වයිකිං වල්හල්ලා S01E01 ග්‍රීන්ලන්ත වැසියන්
Vikings Valhalla S01E01 The Greenlanders නමැති කතාවෙන් ඉදිරිපත් කරන්නෙ Vikings 2013 කතා මාලාවෙන් වසර 100 කට පසුව සිදුවෙන සිදුවීම් දාමයක් වෙන අතර මෙහිදී බොහොමයක් වයිකින්වරුන් සිය උතුරුදිග නිජබිම් වලින් ඉවත් වී යුරෝපය තුලට සංක්‍රමණය වෙමින් එංගලන්තය තුල පදිංචි වී සිටිනවා. නමුත් වයිකිං ජනාවාස වැඩිවීමත් සමඟම මෙය එංගලන්තයේ දෙවන එතල්රෙඩ් රජුට සහ සැක්සන්වරුන්ට විශාල ප්‍රශ්නයක් බවට පත්වෙනවා වගේම ඔවුන් එය විශාල තර්ජනය ලෙසද සලකනවා. ලංඩනයට ආසන්නව පිහිටි වයිකිං ගම්මානයක වැසියන් නොර්වේ වෙතට ආපසු පිටත් වීමට සිටින අතරතුරදී එතල්රෙඩ් රජු සහ ඔහුගේ හමුදාව එම වයිකිංවරුන්ව මරා දමමින් සමූල ඝාතනය කරනවා.පසුව මේ සිදුවීම වයිකිංවරුන්ට ආරංචි වීමෙන් අනතුරුව කැටගට් නගරයට විශාල වයිකිං හමුදාවක් එක්රැස් කරමින් එංගලන්ත වැසියන්ගෙන් පලිගැනීම සඳහා නැවතත් එංගලන්තය ආක්‍රමණය කිරීමට සුදානම් වෙනවා.
Vikings Valhalla S01E02 The Vikings |වයිකිං වල්හල්ලා S01E02 වයිකිංවරු
ලෙයිෆ් සහ ෆ්‍රෙයිඩිස් සිය නඩු විභාගය විමසනතෙක් සිරගෙය තුල කාලය ගත කරන අතරතුරදී ඔහු කල්පනා කරන්නෙ යාර්ල් හෝකන් ඔවුන් දෙදෙනාව ඝාතනය කිරීමට තීන්දුව ලබා දේවි කියලයි.නඩු විභාගය ආරම්භ වීමෙන් අනතුරුව මිනිසුන්ගෙන් එල්ලවන විරෝධය හමුවේ ෆ්‍රෙයිඩිස්ගේ පලිගැනීමට ඇති අයිතිය පිළිගැනීමට නොහැකි බවත් ඒ සඳහා සාක්‍ෂි අවශ්‍ය බවත් යාර්ල් හෝකන් ඇයට දැනුම් දෙනවා.මේ අවස්ථාවේදී ෆ්‍රෙයිඩිස් ඔලාෆ්ට තමන් සමඟ ද්වන්ධ සටනකට පිවිසෙන ලෙස අභියෝග කරත් අවසානයේදී විනිශ්චය කරුවන් ෆ්‍රෙයිඩිස්ගේ ණය ගෙවීම සඳහා ඔහුගේ සොහොයුරාව නාවිකයෙක් සහ සටන් කරුවෙක් ලෙස එංගලන්තය ආක්‍රමණය කිරීමට සුදානම් කර ඇති හමුදාවට බඳවාගන්නවා
Vikings Valhalla S01E03 The Vikings |වයිකිං වල්හල්ලා S01E03 වගුරුබිම්
ආක්‍රමණික හමුදාව ලංඩනයට පැමිණීමෙන් අනතුරුව මිනිසුන් කීප දෙනෙක් මුදල් සහ වටිනා භාණ්ඩ සොරකම් කරන අතරතුරදී යාර්ල් ඔලාෆ් එක්තරා හිස් කාමරයට පිවිසෙන අතර එහි ඇති බිම්ගෙයක් තුල සැඟවී සිටි කෙන්ට් ආර්යාව අත්අඩංගුවට ගන්නවා.මේ අවස්එථාවේදී තෙල්රෙඩ් රජුව ඝාතනය කරමින් ඔහුගේ හිස ලබාගැනීමට එංගලන්තයට පැමිණි වයිකිංවරුන්ට එතෙල්රෙඩ් රජු ස්වභාවිකවම මියගොස් බව දැනගන්න ලැබෙන අතර පසුව ඔහුගේ පුත්‍රයා වෙන එඩ්මන්ඩ්ව ඝාතනය කරමින් එංගලන්තය යටත් කරගැනීමට සියලු වයිකිංවරුන් සාකච්චා කරමින් එකඟතාවකට පැමිණෙනවා.
Vikings Valhalla S01E04 The Vikings |වයිකිං වල්හල්ලා S01E04 පාලම
හතරවෙනි කොටස තුලදී පාලමක් මත සිදුවෙනවා යැයි පෙන්වා දෙන ප්‍රචණ්ඩ සටනක නියැලෙන වයිකිංවරුන්ව පෙන්වා දෙනවා.මෙහිදී එඩ්මන්ඩ් රජු දරුණු සටනකට ප්‍රවිෂ්ට වී සිටින අතර ලෙයිෆ් ජලය තුල අඩක් ගිලි සිටිමින් අතර ඔහු වටා මළසිරුරු කීපයක් පාවෙමින් සිටින බව පෙන්වා දෙනවා.ඉන් අනතුරුව ඊට පෙර දිනයේ සිදුවුණු සිදුවීම් කීපයක් පෙන්වා දෙමින් කනූට් රජුට පාලම බිඳ දැමීම සඳහා තමන්ගේ සැලැස්ම ඉදිරිපත් කරන ලෙයිෆ්ට රැස්එව සිටින පිරිසගෙන්හි එතරම් ප්‍රසාදයක් නොලැබෙද්දී සැලැස්මේ ඇති දුර්වලතා හේතුවෙන් කිසිඳු එකඟතාවක් නොමැතිව කතාබහ අවසාන වෙන බව පෙන්වා දෙනවා.
720 P WEB RIP සඳහා මෙම උපසිරැසි ගැලපේ
ඉතුරු කොටස් හතරේ උපසිරැසි ඉදිරි දින වලදී බලාපොරොත්තු වෙන්න