Quantcast
Channel: Subscenelk
Viewing all articles
Browse latest Browse all 193

Aaaha Kalyanam (2014) Sinhala sub| අහා කල්යානම් (2014) (සිංහල උපසිරසි සමග)

$
0
0

Aaaha Kalyanam (2014) ඉන්දියානු තෙලඟු භාෂා ආදර කතාවක් සහ ප්‍රහසන වර්ගයට වැටෙන චිත්‍රපටියක් මේක අධ්‍යක්ෂනය කරල තියෙන්නෙ A. Gokul Krishna ඒ වගේම මේක නිෂ්පාදනය කරලා තියෙන්නෙ Yash Raj Films වලින් Aditya Chopra.මේක Maneesh Sharma ගේ Band Baaja Baaraat චිත්‍රපටියෙ නැවත නිර්මාණයක් මේකට රංගන දායකත්වය ලබා දෙන්නෙ Nani සහ Vaani Kapoor මේකට ලැබිල තිබෙන imdb අගය 5.9ක් ගූගල් අගය 84%ක්

මේකේ කතාව දිවයන්නේ ශක්ති සහ සෘති කියන දෙපල වටායි මොවුන් අනුන් යටතේ වැඩ කිරීමට අකැමති වීම සහ තමන්ගෙම ව්‍යාපාරයක් කිරීමේ අරමුණ ඇතිව නව ව්‍යාපාරයක් ආරම්භ කරනවා කොහොම වෙතත් මේ දෙදෙනාගේ විවිධ ක්‍රියාකාරකම් නිසා ඔවුන්ගේ හවුල් ව්‍යාපාරය අතරමගදී කඩාකප්පල් වෙනවා 


Description of ImageDescription of ImageDescription of Image


බා ගැනීම සඳහා උපදෙස්.


බා ගැනීම සඳහා ඇඩ් ෆ්ලයි බොත්තම උඩ දෙතුන් වාරයක් ක්ලික් කිරීමට සිදුවිය හැක.




Aaaha Kalyanam (2014)
click to begin
1.39GB .zip




Aaaha Kalyanam (2014)
SSA,SRT
656KB .zip




Aaaha Kalyanam (2014)
IDX FONT 22
1.94MB .zip




Aaaha Kalyanam (2014)
IDX FONT 29
2.38MB .zip



Viewing all articles
Browse latest Browse all 193

Trending Articles