Quantcast
Channel: Subscenelk
Viewing all articles
Browse latest Browse all 193

Cardinal S01E06 Sinhala sub| කැතරින් [සිංහල උපසිරැසි සමග]

$
0
0

කාඩිනල් කියන්නෙ කැනඩාවේ අපරාධ සහ නාට්‍යමය වර්ගයට වැටෙන ටීවී කතා මාලාවක් මේක 1 සහ 2 කියල කතා මාලා දෙකකින් සමන්විත වෙනවා ඒ වගේම මේ සෑම කතා මාලාවකම කොටස් 6 ගානේ නිකුත් වෙලා තිබෙනවා ඒ වගේම මේකේ මංගල දර්ශනය තිබුනෙ  2017 ජනවාරි 25 වෙනිදා CTV කියන නාලිකාවේ ඉංග්‍රීසි භාෂාවෙනුත් Super Écran කියන නාලිකාවේ ප්‍රංශ භාෂාවෙනුත් තිරගත කරල තිබුන මේ කතා මාලාව පාදක කරගෙන තිබෙන්නෙ Giles Blunt' කියන ලේඛකයාගේ නව කතාවක පොලිස් රහස් පරීක්‍ෂකයෙක් වෙන ජෝන් කාඩිනල් සහ ලීස් ඩෙලොම් කියන චරිත වටායි

ඒ වගේම මේක අල්ගොන්කොන් බෙ කියන මනඃකල්පිත නගරයක් තුල දිවෙන කතාවක් ඒ වගේම මේකේ නළු නිලියෝ විදිහට Deborah Hay, Alanna Bale, Glen Gould, Eric Hicks, David Richmond-Peck, Gail Maurice, Kristen Thomson, Brendan Fletcher, සහ Allie MacDonald රංගන දායකත්වය ලබා දීල තියෙනවා.


මේකේ පලවෙනි කතා මාලාව ගෙතිලා තියෙන්නෙ Forty Words for Sorrow කියන නව කතාව අනුවයි මේකේ කියවන්නේ තරුණ ගෑනු ළමයෙක්ගේ මරණයක් විමර්ශනය කිරීම ගැන වගේම අවසානයේදී මෙය දාමි ඝාතනයක් දක්වා විහිදී යන ආකාරයයි ඒ වගේම මේකේ imdb අගය 7.7 ක් විදිහට දීල තියෙනවා ඒ වගේම ගූගල් පරිශීලක අගය 92 % ක් විදිහට දක්වල තිබෙනවා


හයවෙනි කොටසෙදි එරික්ගේ සියදිවි නසාගැනීම හේතුවෙන් ඔවුන්ගේ සියලු සැලසුම් වෙනස් වෙනවා මේ අතරවාරෙදි ඊඩි කාඩිනල්ගෙන් පලිගැනීම සඳහා ඔහුගේ නිවසට යනවා



Description of ImageDescription of ImageDescription of Image


බා ගැනීම සඳහා උපදෙස්



බා ගැනීම සඳහා ඇඩ් ෆ්ලයි බොත්තම උඩ දෙතුන් වාරයක් ක්ලික් කිරීමට සිදුවිය හැක





Cardinal S01 VIDEO
සියලුම වීඩියෝ ගොනු
1.77GB .zip






Cardinal S01E06
SRT,SSA
531KB .zip






Cardinal S01E06
IDX FONT 22
917KB .zip






Cardinal S01E06
IDX FONT 29
1.00MB .zip




Viewing all articles
Browse latest Browse all 193

Trending Articles