Quantcast
Channel: Subscenelk
Viewing all articles
Browse latest Browse all 193

Bhaskar Oru Rascal (2018) Sinhala sub| (බාස්කර් ඔරු රාස්කල් 2018 සිංහල උපසිරසි සමග)

$
0
0

Bhaskar Oru Rascal (2018) ඉන්දියානු ද්‍රවිඩ ක්‍රියාදාම සහ ප්‍රහසන චිත්‍රපටියක් මේක ලියා අධ්‍යක්‍ෂණය කරල තියෙන්නේ Siddique මේක තමන්ගේම මලයාලම් චිත්‍රපටියක් වෙන Bhaskar the Rascal (2015) චිත්‍රපටියේ නැවත නිර්මාණයක් ඒ වගේම මේකේ IMDb අගය 4.4/10 ක් ලෙස පෙන්වල තිබෙනවා



බාස්කර් කියන්නෙ ව්‍යාපාරිකයෙක් වගේම දාමරික ක්‍රියා වලට ප්‍රසිද්ධ පුද්ගලයෙක් මොහුගේ ක්‍රියා නිසා පවුලෙ අයට අපහසුතා ඇතිවෙනවා වගේම මොහුගේ ක්‍ෂණික කෝපය නිසා විශාල කරදර ගොඩක පැටලෙනවා
Description of ImageDescription of ImageDescription of Image



බා ගැනීම සඳහා උපදෙස්




බා ගැනීම සඳහා ඇඩ් ෆ්ලයි බොත්තම උඩ දෙතුන් වාරයක් ක්ලික් කිරීමට සිදුවිය හැක






Bhaskar Oru Rascal
click to begin
400MB .zip






Bhaskar Oru Rascal (2018)
SRT,SSA
607KB .zip






Bhaskar Oru Rascal (2018)
IDX FONT 22
1.89MB .zip






Bhaskar Oru Rascal (2018)
IDX FONT 29
2.33MB .zip




Viewing all articles
Browse latest Browse all 193

Trending Articles