Shuddhi (2017) ඉන්දියානු කන්නඩ චිත්‍රපටියක් මේක අපරාධ සහ නාට්‍යමය වර්ගයට වැටෙනවා චිත්‍රපටිය ලියා අධ්‍යක්‍ෂණය කරල තියෙන්නෙ Adarsh Eshwarappa ඒ වගේම මේකේ නළුනිලියෝ විදිහට Nivedhitha, Lauren Spartano,Amrutha Karagada රංගනයෙන් දායක වෙනවා මේක නිෂ්පාදනය කරල තියෙන්නෙ Nandini Madesh, Madesh T. Bhaskar මේකේ imdb අගය 8.2 ක් විදිහට පෙන්වල තිබෙනවා වගේම ගූගල් පරිශීලක අගය 86% ක් විදිහට දක්වල තිබෙනවාකොහොම වෙතත් මේ චිත්‍රපටියෙන් ඉදිරිපත් කරන්නෙ ඉන්දියානු ජනසමාජය තුල කාන්තාවට තිබෙන තැන සහ ඔවුන්ට ඇතිවෙන පීඩාවන් ගැනයි
මේකේ කතාව දිවයන්නෙ ඇමරිකානු යුවතියක් වටායි ඇය චායාරූප මාධ්‍යවේදිනියක් ඇගේ යාලුවෙක් මුණගැසීම වෙනුවෙන් ඉන්දියාවට ආපු අවස්ථාවකදී තරුණයින් පිරිසක් අතින් ඔවුන් දෙදෙනාව දුෂණයට ලක්වෙනවා
බා ගැනීම සඳහා උපදෙස්
බා ගැනීම සඳහා ඇඩ් ෆ්ලයි බොත්තම උඩ දෙතුන් වාරයක් ක්ලික් කිරීමට සිදුවිය හැක