Quantcast
Channel: Subscenelk
Viewing all articles
Browse latest Browse all 193

Nadigaiyar Thilagam (2018)| මහා නිළිය 2018 (සිංහල උපසිරසි සමග)

$
0
0

Nadigaiyar Thilagam (2018) තෙලිඟු සහ ද්‍රවිඩ භාෂාවෙන් නිර්මාණය කරන ලද චරිතාපදාන චිත්‍රපටියක් මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Nag Ashwin ඒ වගේම මේක නිෂ්පාදනය කර තිබෙන්නෙ C. Ashwini Dutt, Swapna Dutt සහ Priyanka Dutt Vyjayanthi Movies සහ Swapna Cinema banners කියන නාමය යටතේයි ඒ වගේම මේකේ නළු නිලියො විදිහට Keerthy Suresh ප්‍රධාන චරිතය ලෙසත්,Dulquer Salmaan, Samantha Akkineni, සහ Vijay Devarakonda අනෙකුත් ප්‍රධාන චරිත රඟදක්වනවා.Rajendra Prasad, Bhanupriya, සහ Prakash Raj අනෙක් චරිත රඟපානවා.චිත්‍රපටියේ සංගීත රචනය Mickey J. Meyer.මේ චිත්‍රපටිය සඳහා IMDb අගය 9.1 ක් විදිහට ලබා දීල තිබෙනවා ඒ වගේම ගූගල් පරිශීලක අගය 95% ක් ලෙස දක්වා තිබෙනවා

මේ කතාවෙන් කියවෙන්නෙ 50 සහ 60 දශයකය තුලදී අතිශය ජනප්‍රිය බවට පත්වුණු දකුණු ඉන්දියානු නිලි සාවිත්‍රි පිළිබඳවයි ඇගේ සිනමා ජීවිතය පෞද්ගලික ජීවිතය සහ අවසානය අලලා රසවත් කතාවක් ලෙසින් මේ චිත්‍රපටිය ඉදිරිපත් කර තිබෙනවා


Description of ImageDescription of ImageDescription of Image


බා ගැනීම සඳහා උපදෙස්



බා ගැනීම සඳහා ඇඩ් ෆ්ලයි බොත්තම උඩ දෙතුන් වාරයක් ක්ලික් කිරීමට සිදුවිය හැක




Nadigaiyar Thilagam (2018)
HD Tamil
1.58GB .zip 


වීඩීයෝ පිටපත ද්‍රවිඩ භාෂාවෙන් ඉදිරිපත් කර ඇති  පිටපත වන අතර ලබා දී ඇති උපසිරැසිය HD පිටපත් සඳහා ගැලපේ 









Nadigaiyar Thilagam (2018)
IDX FONT 22
2.18MB .zip






Nadigaiyar Thilagam (2018)
IDX FONT 29
2.72MB .zip





Viewing all articles
Browse latest Browse all 193

Trending Articles