Quantcast
Channel: Subscenelk
Viewing all articles
Browse latest Browse all 193

Anjani Putra (2017) | හනුමාන්ගේ පුත්‍රයා 2017 සිංහල උපසිරසි සමග

$
0
0

Anjani Putra (2017) (හනුමාන්ගේ පුත්‍රයා 2017) කියන්නෙ කන්නඩ ක්‍රියාදාම චිත්‍රපටියක් චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ A. Harsha නිෂ්පාදනය කරලා තියෙන්නෙ M. N. Kumar ඒ වගේම ප්‍රධාන චරිත විදිහට Puneeth Rajkumar සහ Rashmika Mandanna රංගනයෙන් දායක වෙන අතර P. Ravishankar, Ramya Krishnan, Mukesh Tiwari සහ Chikkanna සෙසු චරිත වලට රංගනයෙන් දායක වෙනවා මේකට හිමිවෙලා තිබෙන IMDb 6.8ක් වෙනවා ගූගල් අගය 86%ක් ලෙස පෙන්වල තියෙනවා

විරාජ් කියන්නෙ සල්ලි පොලියට දෙන පුද්ගලයෙක් වගේම රාජ් වෙළෙඳ සමාගමේ උරුමක්කාරයා,එක දවසක් මෙයා ගමනක් යන අතරතුරදී මැර ප්‍රහාරයකට ලක්වෙන පොලිස් නිලධාරියෙක්ව බේරාගන්නවා නමුත් මේ නිසා ඔහුට කරදර ගොඩකට මුහුණ පාන්න සිද්දවෙනවා

Description of ImageDescription of ImageDescription of Image


බා ගැනීම සඳහා උපදෙස්


බා ගැනීම සඳහා ඇඩ් ෆ්ලයි බොත්තම උඩ දෙතුන් වාරයක් ක්ලික් කිරීමට සිදුවිය හැක





Anjani Putra (2017)
click to begin
700MB .zip






Anjani Putra (2017)
SRT,SSA
604KB .zip






Anjani Putra (2017)
IDX SUB 22
1.93MB .zip






Anjani Putra (2017)
IDX SUB 29
2.39MB .zip




Viewing all articles
Browse latest Browse all 193

Trending Articles