Quantcast
Channel: Subscenelk
Viewing all articles
Browse latest Browse all 193

Ancient Aliens [S07 : E01] with Sinhala Subtitles | පිටසක්වලයන් සහ තාරකා දොරටු [සිංහල උපසිරැසි සමග]

$
0
0

01 පිටසක්වලයන් සහ තාරකා දොරටු

පෞරාණික පිටසක්වලයන් කතාමාලාවේ හත්වෙනි කොටසෙන් පෞරාණික ගගනගාමී මතධරයන් සාකච්චා කරන්නෙ අතීතයේ ඉඳපු අපේ මුතුන්මිත්තන් සහ පිටසක්වලයන් කාල-අවකාශය සහ තාරකා දොරටු හරහා ගමන් කෙරූ බවයි.ඒ වගේම ලෝකයේ සෑම තැනකම ගුවන්යානා සහ නෞකා අතුරුදහන් වීම පිළිබඳවත් ලොවපුරා පවතින පුරාවෘත්ත වලින් දෙවියන්ගෙ දේශයට ගමන් කරන්න පුළුවන් පිවිසුම් මාර්ග තිබෙන බවටත් වාර්තා වී තිබෙනව වගේම මේවා තාරකා දොරටු එක්ක සම්බන්ධ වෙලා තිබෙන බව මොවුන් ප්‍රකාශ කරනවා.ඉතින් මෙවැනි තාරකා දොරටු මිත්‍යාවක්ද? නැත්තං අතීතයේදි ඇත්තටම තිබුණු තාරකා දොරටු හරහා අභ්‍යවකාශය පුරා සැරිසැරූ අය ඉන්න ඇතිද?

 අපායට දිවෙන දොරටුව නමින් හඳුන්වපු ගුහාවක් තුර්කියේදී පර්යේෂකයන් පිරිසක් සොයාගෙන තිබෙනව වගේම ඉන්කාවරු විශ්වාස කරන්නෙ තමන්ගෙ අධිරාජ්‍යය වැඩිදියුණු කරමින් ආරම්භ කරේ කඳු මුදුනක තිබෙන දොරටු අතරින් ආපු වීරකෝච නමැති හිරු දෙවියන්ගෙ පුත්‍රයින් දෙන්න කියලයි ඉතින් මේ හත්වෙනි කතාමාලාවේ පලවෙනි කොටසෙන් මොවුන් මෙවැනි කතන්දර සහ පුරාවෘත්තත් නුතන විද්‍යාඥයෝ කරන පර්යේෂණත් ඉදිරිපත් කරමින් තාරකා දොරටු සංකල්පය පිළිබඳව සහ මේවාට තිබෙන පිටසක්වල සබඳතා ගැන විමසනවා
Description of ImageDescription of ImageDescription of Image


බා ගැනීම සඳහා උපදෙස්



බා ගැනීම සඳහා ඇඩ් ෆ්ලයි බොත්තම උඩ දෙතුන් වාරයක් ක්ලික් කිරීමට සිදුවිය හැක.











Ancient Aliens [S07 : E01]
IDX FONT 22
1.30MB .zip






Ancient Aliens [S07 : E01]
IDX FONT 29
1.53MB .zip




Viewing all articles
Browse latest Browse all 193

Trending Articles