Quantcast
Viewing all articles
Browse latest Browse all 193

Ancient Aliens [S07 : E02] with Sinhala Subtitles | ඇමරිකාවේ ඉන්නා පිටසක්වලයෝ [සිංහල උපසිරැසි සමග]



02 ඇමරිකාවේ ඉන්නා පිටසක්වලයෝ

හත්වෙනි කතාමාලාවේ දෙවෙනි කොටසෙන් පෞරාණික ගගනගාමී මතධරයන් සාකච්චා කරන්නෙ ඇමරිකාවට තිබෙන පිටසක්වල බලපෑම ගැනයි මේ සඳහා ඔවුන් පෙන්වා දෙන්නෙ ක්‍රි පු 8000 ක් තරම් ඈත අතීතයේදී කරපු පාෂාණ කැටයම් සහ දේශ ගවේෂකයන් නව ලෝකය සොයාගෙන යෑමේදි ඔවුන්ට දකින්න ලැබුණු දර්ශනත් ඇමරිකාවේ බටහිර ප්‍රදේශය තුලදී සිදුවුණු බිහිසුණු අසාමාන්‍ය සංසිද්ධීන් සහ හෝපි සහ සුනී ගෝත්‍ර තුල පවතින පුරාවෘත්තත් නුතන මිනිස්සුන්ට අහසේ දකින්න ලැබුණු ගුප්ත දර්ශන ගැනත් කතාබහ කරනවා.





බා ගැනීම සඳහා උපදෙස්





බා ගැනීම සඳහා ඇඩ් ෆ්ලයි බොත්තම උඩ දෙතුන් වාරයක් ක්ලික් කිරීමට සිදුවිය හැක.








Ancient Aliens [S07 : E02]
IDX FONT 22
1.31MB .zip




Ancient Aliens [S07 : E02]
IDX FONT 29
1.54MB .zip


Image may be NSFW.
Clik here to view.

Viewing all articles
Browse latest Browse all 193

Trending Articles