Quantcast
Channel: Subscenelk
Viewing all articles
Browse latest Browse all 193

Njaan (2014) | ස්වප්‍රතිමුර්තිය (2014) සිංහල උපසිරසි සමග

$
0
0

Njaan (2014) | ස්වප්‍රතිමුර්තිය (2014) මේක ඉන්දියානු මලයාලම් චිත්‍රපටියක් ඒ වගේම මේකෙන් ඉදිරිපත් කරන්නෙ එක්තරා කාලසීමාවක ඉඳපු පුද්ගලයෙක් ගැන ප්‍රබන්ධ කරපු ජීවිත කතාවක්අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Ranjith මේකේ ප්‍රධාන චරිතය නිරුපනය කරන්නෙ Dulquer Salmaan ඒ වගේම Jyothi Krishna, Anumol සහ නවක නිලි Shruthi Ramachandran සෙසු චරිත රඟපානවා මේ චිත්‍රපටියෙ කතාව පාදක වෙලා තිබෙන්නෙ T. P. Rajeevan  රචනා කරපු K T N Kottur Ezhuthum Jeevithavum කියන නවකතාව අනුවයි ඒ වගේම මේකට ලැබිල තිබෙන IMDB අගය 6ක් විදිහට පෙන්වල තිබෙනවා වගේම ගූගල් අගය 79%ක් ලෙස දක්වල තිබෙනවා

 මේකේ කතාව දිවයන්නේ රවී චන්ද්‍රසේකරන් කියන්නෙ වෙනත් පුද්ගලයෙක්ගේ නම යටතේ දේශපාලන ලිපි ලියන බ්ලොග් මාධ්‍යවේදියෙක් මොහු සහ මොහුගේ යාළුවන් පිරිස ඔහු භාවිතා කරන නම වෙන KTN කෝට්ටුර් කියන පුද්ගලයගේ ජීවිත කතාව සොයාගෙන නාට්‍යක් නිර්මාණය කරන්න ඕනේ කියල හිතනවා 

ඒ වගේම ඉන්දියානු නිදහස් සටන ආරම්භවුනු කාලේ හිටපු ඒකට දායකත්වයක් දක්වපු KTN කෝට්ටුර් නමැති පුද්ගලයෙක් වටා ඔහු මේ නාට්‍ය සහ ඔහුගේ ජීවිත කතාව සොයායමින් තමන්ගෙ යාළුවන් සමග නාට්‍යක් ආකාරයට ඉදිරිපත් කරන ආකාරය මේ චිත්‍රපටියෙන්  පෙන්නුම් කරලා තිබෙනවා


Description of ImageDescription of ImageDescription of Image


බා ගැනීම සඳහා උපදෙස්




බා ගැනීම සඳහා ඇඩ් ෆ්ලයි බොත්තම උඩ දෙතුන් වාරයක් ක්ලික් කිරීමට සිදුවිය හැක.




Njaan (2014)
click Skip ad
700MB .zip


Njaan (2014)
SRT,SSA
600KB .zip


Njaan (2014)
IDX FONT 22
1.85MB .zip


Njaan (2014)
IDX FONT 29
2.29MB .zip


Viewing all articles
Browse latest Browse all 193

Trending Articles