Quantcast
Channel: Subscenelk
Viewing all articles
Browse latest Browse all 193

Ancient Aliens [S07 : E03] with Sinhala Subtitles | තරු දරුවන් [සිංහල උපසිරැසි සමග]

$
0
0

03 තරු දරුවන්

හත්වෙනි කතාමාලාවේ තුන්වෙනි කොටසෙන් පෞරාණික ගගනගාමී මතධරයන් සාකච්චා කරන්නෙ සෑම මහද්වීපයක් තුලම ඉන්න ගුප්ත හැකියාවන් සහ අසාමාන්‍ය දැනුම තිබෙන දරුවන් ගැනයි ඔවුන්ට මේ ගුප්ත හැකියාවන් සහ අධික බුද්ධිය ලැබුනේ කොහෙන්ද? පුරාණ මිසරයෙන් සහ ග්‍රීසියෙන් දෙවියන්ටත් මිනිසුන්ටත් දාව ඉපදුනු අසාමාන්‍ය හැකියාවන් සහිත දරුවන් ගැන පුරාවෘත්ත වලින් වාර්තා වී තිබෙනවා මේ කතා වලින් මිත්‍යාවෙන් ඔබ්බට ගිය සත්‍ය කරුණු වාර්තා වෙනවාද? ඒ වගේම මේ කොටසෙදි පිටසක්වල සත්වයෙක්ගේ හිස් කබලක් ගැනත් කළු ඇස් ඇති ළමුන් පිරිසක් පිළිබඳවත් කතාබහ කරනවා


Description of ImageDescription of ImageDescription of Image



බා ගැනීම සඳහා උපදෙස්.


බා ගැනීම සඳහා ඇඩ් ෆ්ලයි බොත්තම උඩ දෙතුන් වාරයක් ක්ලික් කිරීමට සිදුවිය හැක.








Ancient Aliens [S07 : E03]
IDX FONT 22
1.31MB .zip




Ancient Aliens [S07 : E03]
IDX FONT 29
1.54MB .zip



Viewing all articles
Browse latest Browse all 193

Trending Articles