Quantcast
Channel: Subscenelk
Viewing all articles
Browse latest Browse all 193

Ancient Aliens [S07 : E04] with Sinhala Subtitles | දෙවියන්ගේ ධනනිධාන [සිංහල උපසිරැසි සමග]

$
0
0

04 දෙවියන්ගෙ ධනනිධාන

හත්වෙනි කතාමාලාවේ හතරවෙනි කොටසෙන් පෞරාණික ගගනගාමී මතධරයන් සාකච්චා කරන්නෙ ලෝකයේ සෑම දෙසකින්ම වාර්තා වෙන නිධාන පිළිබඳවයි මේ කොටසෙන් මොවුන් මලමුහුදේ ලියැවිල්ල තුල සඳහන් වෙන නිධන් සිතියම ගැනත් ඇස්ටෙක් වරුන්ගේ මහා නිධානයක් ගැනත් මිසරයේ අකනාටන් රජතුමාට අයත් නිධානයක් ගැනත් කතාබහ කරනවා වගේම මේ නිධාන වල ආරක්‍ෂාව සඳහා යොදාගෙන ඇති උපක්‍රම ගැනත් දීර්ඝ වශයෙන් කතාබහ කරමින් ඉන්දියාවේ දෙවොලක් තුල තිබෙන ධනය ආරක්ෂා කිරීම සඳහා යොදාගන්නා අෂ්ඨ නාග බන්ධන නමැති මන්ත්‍රයක් ගැනත් සඳහන් කරනවා


Description of ImageDescription of ImageDescription of Image



බා ගැනීම සඳහා උපදෙස්.



බා ගැනීම සඳහා ඇඩ් ෆ්ලයි බොත්තම උඩ දෙතුන් වාරයක් ක්ලික් කිරීමට සිදුවිය හැක.






Ancient Aliens [S07 : E04]
IDX FONT 22
1.30MB .zip




Ancient Aliens [S07 : E04]
IDX FONT 29
1.52MB .zip




Viewing all articles
Browse latest Browse all 193

Trending Articles