Sila samayangalil (2018) Sometimes 2018 ඉන්දියානු ද්‍රවිඩ භාෂා නාට්‍යමය වර්ගයට අයත් වෙන චිත්‍රපටියක් ලියා අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ Priyadarshan නිෂ්පාදනය කර තිබෙන්නෙ Isari Ganesh, Prabhu Deva, සහ A. L. Vijay, චිත්‍රපටියෙ ප්‍රධාන චරිත විදිහට Prakash Raj, Sriya Reddy, සහ Ashok Selvan රංගනයෙන් දායක වෙන අතර සංගීත අධ්‍යක්ෂණයෙන් Ilaiyaraaja දායක වෙනවා සිනමාරූපණය Sameer Thahir.
මේ චිත්‍රපටිය නිකුත් කරේ 2018 මැයි 1 Netflix එකට.මේ චිත්‍රපටිය 74th Golden Globe Awards සිනමා උළෙලෙදි අවසාන කෙටි චිත්‍රපටි 10 ඇතුලට ඇතුලත් වුනත් නමුත් නිර්දේශ වුනේ නෑ කොහොම වෙතත් මේකේ imdb අගය 7.1ක් හැටියටත් ගූගල් අගය 93%ක් හැටියටත් දක්වල තියෙනවා ඒ වගේම මේ චිත්‍රපටියේ මුලික අරමුණ වෙලා තිබෙන්නෙ ඒඩ්ස් රෝගය පිළිබඳව සමාජය දැනුවත් කිරීම සඳහායි
මේකේ කතාව දිවයන්නේ නන්නාදුනන පුද්ගලයන් හත්දෙනෙක් තමන්ගෙ HIV පරීක්ෂණ ප්‍රතිඵල එනතෙක් නොසිවසිල්ලෙන් බලාසිටින අතරවාරෙදි එය ඉක්මනට ලබා ගැනීම සඳහා වෛද්‍ය සායනයේ ඉන්න පිළිගැනීමේ නිලධාරිනියට අල්ලස් ලබා දීමට උත්සහ කරනවා ඒ සමග ඇතිවෙන සිද්ධි දාමයක් වටා මේ චිත්‍රපටියෙ කතාව ගොඩ නැගෙනවා
Image may be NSFW.
Clik here to view.
Image may be NSFW.
Clik here to view.
Image may be NSFW.
Clik here to view.
Clik here to view.

Clik here to view.

Clik here to view.

Image may be NSFW.
Clik here to view.
