Quantcast
Channel: Subscenelk
Viewing all articles
Browse latest Browse all 193

Jaya Janaki Naayaka 2017 Sinhala Sub| ජය ජානකි නායක 2017 (සිංහල උපසිරැසි සහිතව)

$
0
0

Jaya Janaki Naayaka 2017 කියන්නෙ තෙලිඟු ක්‍රියාදාම ප්‍රේම වෘත්තාන්ත වර්ගයට වැටෙන චිත්‍රපටියක් ද්වාරකා නාමය යටතේ නිෂ්පාදනය කරලා තියෙන්නෙ M. Ravinder Reddy ඒ වගේම මේක අධ්‍යක්ෂනය් කරලා තියෙන්නෙ Boyapati Srinu විසින් ප්‍රධාන නළු නිලියෝ විදිහට  Bellamkonda Sreenivas, Rakul Preet Singh, Pragya Jaiswal රංගනයෙන් දායක වෙන අතරවාරෙදි  Jagapathi Babu සහ Sarath Kumar සෙසු චරිත රඟපානවා සංගීත අධ්‍යක්ෂණය Devi Sri Prasad.

චිත්‍රපටිය නිකුත් කරලා තියෙන්නේ 2017අගෝස්තු 11, ඒ වගේම මේ චිත්‍රපටිය Zee Cinema වෙනුවෙන් හින්දි භාෂාවට සහ මලයාලම් බසට හඬ කවල තිබෙනවා.ඒ වගේම මේ චිත්‍රපටියේ imdb අගය 5.2 ක් වෙන අතර ගූගල් අගය 85%ක් හැටියට ලබාදීල තියෙනවා

ස්විටි කියන්නෙ විශ්ව විද්‍යාලය ශිෂ්‍යාවක්,ඇගේ පියා සාහ ඔහුගේ ව්‍යාපාරිකයෙක් විසින් ඇයව තමන්ගෙ පෙම්වතාගෙන් වෙන් කරලා ව්‍යාපාරිකයාගේ පුත්‍රයාට විවාහ කරලා  දෙනව නමුත් විවාහය අතරවාරෙදි සතුරන් ඇගේ ස්වාමිපුරුෂයාව ඝාතනය කරනවා



Description of ImageDescription of ImageDescription of Image



බා ගැනීම සඳහා උපදෙස්.




බා ගැනීම සඳහා ඇඩ් ෆ්ලයි බොත්තම උඩ දෙතුන් වාරයක් ක්ලික් කිරීමට සිදුවිය හැක.









Jaya Janaki Naayaka 2017
SRT,SSA
576KB .zip




Jaya Janaki Naayaka 2017
IDX FONT 22
1.46MB .zip




Jaya Janaki Naayaka 2017
IDX FONT 29
1.77MB .zip




Viewing all articles
Browse latest Browse all 193

Trending Articles