Quantcast
Channel: Subscenelk
Viewing all articles
Browse latest Browse all 193

Ancient Aliens [S07 : E05] with Sinhala Subtitles | පිටසක්වලයන් සහ රතු ග්‍රහයා [සිංහල උපසිරැසි සමග]

$
0
0

05 පිටසක්වලයන් සහ රතු ග්‍රහයා

හත්වෙනි කතාමාලාවේ පස්වෙනි කොටසෙන් පෞරාණික ගගනගාමී මතධරයන් සාකච්චා කරන්නෙ අඟහරු ග්‍රහයා මත පිටසක්වල ශිෂ්ටාචාරයක් හිටියත් වල්ගාතරු ඝට්ටනයක් නිසා ග්‍රහලොව විනාශවුනා කියලයි ඒ වගේම අඟහරු ග්‍රහයා වෙත යවපු යානා වලින් ලබාගත්තු අසාමාන්‍ය චායාරූප සහ ඒ මගින් සිදුකරපු පර්යේෂණ වලින් ක්ෂුද්‍ර ජීව ජීවී විශේෂයක් වාසය කරන බවට ඔප්පු වුනත් නාසා ආයතනය එය වසන් කරන බව මොවුන් ප්‍රකාශ කරනවා 

ඒ වගේම ලබාගත් චායාරූප වලින් පිරමීඩ වලට සමාන ව්‍යුහ තිබෙන බවත් ඈත අතීතයේ ඉඳන්ම මිනිසුන් අඟහරු ග්‍රහයා ගැන ආශාවක් දැක්වූ බවත් සඳහන් කරනවා


Description of ImageDescription of ImageDescription of Image


බා ගැනීම සඳහා උපදෙස්.

බා ගැනීම සඳහා ඇඩ් ෆ්ලයි බොත්තම උඩ දෙතුන් වාරයක් ක්ලික් කිරීමට සිදුවිය හැක.






Ancient Aliens [S07 : E05]
IDX FONT 22
1.30MB .zip




Ancient Aliens [S07 : E05]
IDX FONT 29
1.53MB .zip




Viewing all articles
Browse latest Browse all 193

Trending Articles