06 යකැදුරෝ
හත්වෙනි කතාමාලාවේ හයවෙනි කොටසෙන් පෞරාණික ගගනගාමී මතධරයන් සාකච්චා කරන්නෙ ලොවපුරා විසිරි ඉන්නා යකැදුරන් පිළිබඳවයි ඔවුන්ගේ පුජාක්රම වත්පිළිවෙත් ගැන වගේම මොවුන් භූත ලෝකය සමග සබඳතා ඇති කරගනිමින් ඔවුන් සමග කටයුතු කරන ආකාරය ඔවුන් මේ වෘත්තීය තෝරාගත් විදිහ ගැනත් ඔවුන්ගේ අරුම පුදුම සුවපත් කිරීමේ කලාව ගැනත් කතාබහ කරමින් ඇමසන් වනයේ ඉන්නා ගෝත්රිකයින් නිර්මාණය කෙරූ ආයුවස්ක නොහොත් DMT නමැති ඖෂධය ගැනත් එය සකසන ආකාරයත් එය භාවිතා කරමින් ඔවුන් මනෝමය තත්වයකට ගමන් කරමින් කරන දේවල් ගැනත් විමසා බලනවා