Tik Tik Tik (2018) කියන්නෙ ද්‍රවිඩ විද්‍යා ප්‍රබන්ධ සහ ත්‍රාසජනක චිත්‍රපටියක් ලියා අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ Shakti Soundar Rajan විසින් අභ්‍යවකාශය පිළිබඳව නිර්මාණය කරපු ඉන්දියාවේ ප්‍රථම චිත්‍රපටිය මෙයයි ඒ වගේම Jayam Ravi, Aaron Aziz, සහ Nivetha Pethuraj ප්‍රධාන චරිත සඳහා රංගන දායකත්වය සපයනව. මේකේ නිෂ්පාදනය ආරම්භ කරලා තියෙන්නෙ 2016 වසරේදී ඒ වගේම මේක හඳුන්වල දීල තිබුනෙ 2017 අගෝස්තු 15 ස් වෙනිදා,මේක මුලින්ම තිරගත කිරීම සඳහා සුදානම් කරේ 2018 ජනවාරි 26 වෙනිදා උනත් අන්තිමේදී 2018 ජුනි 22 තිරගත කරා ඒ වගේම මේකට ලැබිල තිබෙන IMDB අගය 7.1 ක් ගූගල් අගය 93%ක් තාමත් මේකට හරියාකාර ඉංග්‍රීසි උපසිරසියක් නිකුත් කර නොතිබුණු නිසා වීඩියෝ පිටපතටම අලවා තිබුණු උපසිරැසියක් බලාගෙන අසමින් සිංහල උපසිරැසිය නිර්මාණය කරන්න සිදුවුනා
චෙන්නායි වල එන්නොරු පලාතට ග්‍රාහකයක් කඩා වැටීම නිසා ඒ පළාතේ විශාල ප්‍රමණයක් විනාශ වෙලා යනවා,නමුත් මේ සිදුවීම සිදුවුනාට පස්සෙ තවත් ග්‍රාහකයක් ඉන්දියාවට කඩා වැටෙන්නට නියමිතයි කියල ඔවුන්ගේ තාරකා විද්‍යාඥයින් විසින් සොයාගන්නවා කොහොම වුනත් මේ ග්‍රාහකය විනාශ කරලා දාන්න ඔවුන් ක්‍රමයක් සොයාගත්තත් ඒ සඳහා උවමනා කරන මිසයිලය තිබෙන්නෙ චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් තුලයි මේක හොරකම් කරගෙන ඒ ග්‍රාහකය විනාශ කිරීම වෙනුවෙන් ගගනගාමීන් පස් දෙනෙක් අභ්‍යවකාශයට පිටත් වෙනවා